Facebook Search (Rep+ දෙනු ලැබේ)

ossandaruwan

Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    අපිට ගමක හරි නගරයක හරි නමක් දීලා ඒ ගමේ හරි නගරයේ හරි ඉන්න අයගෙ Profile ඒවා Search කරන්න ක්‍රමයක් තියනවාද Facebook එකේ. ඒකියන්නේ ම්නිස්සුන්ගේ නම් Type කරන්නැතුව ගමේ හරි නගරයේ හරි නමෙන් විතරක් හොයන ක්‍රමයක්. කලින් https://searchisback.com/ කියන Site එකේ තිබ්බා. ඒත් දැන් ඒක වැඩකරන්නේනෑ.

    උදවු කරන අයට Rep+ වලින් සලකනවා:yes:
     
    • Like
    Reactions: Banned!

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,581
    21,070
    113
    search karala, search page eke people tab ekata gihin city, work, education eka daanna

    ah sorry umba ahanne nama danne nathi unama neda ?:baffled:
     
    • Like
    Reactions: ossandaruwan

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    search karala, search page eke people tab ekata gihin city, work, education eka daanna

    ah sorry umba ahanne nama danne nathi unama neda ?:baffled:

    ehema search karanna ba fb eke nam :(

    ගමක නමක් Profile වල Current City එක හරි Home Town එක හරි විදිහට දාගෙන ඉන්න අයව ඒ ගමේ හරි නගරයේ හරි නමින් විතරක් Filter කරගන්න විදිහක් තියනවාද කියන එකයි මට දැනගන්න ඕන.
     

    rclakmal

    Active member
  • May 8, 2008
    698
    183
    43
    In a galaxy far far away
    Facebook disabled graph search while back. So what you are asking isn't possible anymore. :no::no::no:

    Work around would be search for a very common letter in most names. For example search for "a" and everyone who has an "A" in their names will pop up. Then you can filter using the left side panel.
     
    • Like
    Reactions: ossandaruwan

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,274
    1
    13,163
    113
    Gotham City
    ගමෙ නගරෙ අය ව නම් සර්ච් කරලා ෆිල්ටර් කරලා වෙනම ගන්න ක්‍රමයක් නම් නැහැ මන් දන්න තරමින්

    මෙහෙම පුළුවන්
    උඹට කාගෙ හරි නමක් ගහලා එයාගෙ නමින් ම තව අය ඉන්න නිසා අදාල කෙනාවම විතරක් ෆිල්ටර් කරගන්න ඔනි නම්
    නම ගහල ඒ එක්කම එයා පදිංචි ප්‍රදෙශෙ නම හො ගිය කැම්පස් එකෙ නම හො ඉස්කොලෙ නම හො වගෙ ගහලා හොයන්න නම් පුළුවන්.
     
    • Like
    Reactions: ossandaruwan

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    ගමෙ නගරෙ අය ව නම් සර්ච් කරලා ෆිල්ටර් කරලා වෙනම ගන්න ක්‍රමයක් නම් නැහැ මන් දන්න තරමින්

    මෙහෙම පුළුවන්
    උඹට කාගෙ හරි නමක් ගහලා එයාගෙ නමින් ම තව අය ඉන්න නිසා අදාල කෙනාවම විතරක් ෆිල්ටර් කරගන්න ඔනි නම්
    නම ගහල ඒ එක්කම එයා පදිංචි ප්‍රදෙශෙ නම හො ගිය කැම්පස් එකෙ නම හො ඉස්කොලෙ නම හො වගෙ ගහලා හොයන්න නම් පුළුවන්.

    ඔව්. එහෙම පුළුවන්. ඒත් නම දන්නැති කෙනෙක්ව හොයාගන්න ක්‍රමයක් නැද්ද?
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,274
    1
    13,163
    113
    Gotham City
    ඔව්. එහෙම පුළුවන්. ඒත් නම දන්නැති කෙනෙක්ව හොයාගන්න ක්‍රමයක් නැද්ද?
    නම දන්නෙ නැති කෙනෙක් නම් හොයාගන්න ලේසි නැහැ.
    මුලින්ම එයා ෆේස්බුක් ඉන්න ඔනි .
    නිතර ලොග් වෙන කෙනෙක් නම් පොස්ට් දාන කෙනෙක් නම් තවත් ලේසි
    ඉස්කොලෙ නම් විතරක් ගහලා බැච් එකෙ නමත් ගහලා සර්ච් කරපන් ෆොටො ඇන්ඩ් පොස්ට්
    හැබැයි ඒ පොස්ට් ඇන්ඩ් ෆොටොස් පබ්ලික් නම් වැඩෙ ගොඩ.
    බැච් පාර්ටිස් ගෙට් ටු ගෙදර්ස් වගෙ එව්වාට සෙට් වෙලා තියෙ නම් එව්වායෙ ෆොටොස් එහෙම වැටෙනවානෙ අන්න එහෙම හොයා ගන්න පුළුවන්.
    මන් නම් දන්නෙ නැති ගොඩක් උන් හොයා ගත්තෙ ඔහොම.

    මන් එක කෙල්ලෙක්ව හොයා ගත්තා නම ගම මුකුත් නොදැන හැබැයි එක දෙයක් දැනගෙන
    ඒ කෙල්ලගෙ අක්කා මන් දන්න කෙනෙක්ගෙ ඉස්කොලෙ හිටියෙ
    ඒ කෙනත් එක්ක එකට ඉස්කොලෙ ගියෙ.
    දන්න කෙනගෙ එකවුන්ට් එකට ගිහින් ඉස්කොලෙන් ෆිල්ටර් කරල කෙල්ලගෙ අක්කව හොයාගත්තා එතනින් කෙල්ලව හොය ගත්ත.

    😂😂😂
     
    • Like
    Reactions: ossandaruwan