ඔව්. එහෙම පුළුවන්. ඒත් නම දන්නැති කෙනෙක්ව හොයාගන්න ක්‍රමයක් නැද්ද?
නම දන්නෙ නැති කෙනෙක් නම් හොයාගන්න ලේසි නැහැ.
මුලින්ම එයා ෆේස්බුක් ඉන්න ඔනි .
නිතර ලොග් වෙන කෙනෙක් නම් පොස්ට් දාන කෙනෙක් නම් තවත් ලේසි
ඉස්කොලෙ නම් විතරක් ගහලා බැච් එකෙ නමත් ගහලා සර්ච් කරපන් ෆොටො ඇන්ඩ් පොස්ට්
හැබැයි ඒ පොස්ට් ඇන්ඩ් ෆොටොස් පබ්ලික් නම් වැඩෙ ගොඩ.
බැච් පාර්ටිස් ගෙට් ටු ගෙදර්ස් වගෙ එව්වාට සෙට් වෙලා තියෙ නම් එව්වායෙ ෆොටොස් එහෙම වැටෙනවානෙ අන්න එහෙම හොයා ගන්න පුළුවන්.
මන් නම් දන්නෙ නැති ගොඩක් උන් හොයා ගත්තෙ ඔහොම.
මන් එක කෙල්ලෙක්ව හොයා ගත්තා නම ගම මුකුත් නොදැන හැබැයි එක දෙයක් දැනගෙන
ඒ කෙල්ලගෙ අක්කා මන් දන්න කෙනෙක්ගෙ ඉස්කොලෙ හිටියෙ
ඒ කෙනත් එක්ක එකට ඉස්කොලෙ ගියෙ.
දන්න කෙනගෙ එකවුන්ට් එකට ගිහින් ඉස්කොලෙන් ෆිල්ටර් කරල කෙල්ලගෙ අක්කව හොයාගත්තා එතනින් කෙල්ලව හොය ගත්ත.


