Facebook Security : Never get Hacked

AshenTM

Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    [FONT=&quot]අද මම කියල දෙන දේ ඔයාලගේ මූණුපොතේ ආරක්ෂාවට ගොඩක් වැදගත් වෙයි.[/FONT]
    [FONT=&quot]සමහරු නම් මේක දැනටමත් දන්නව ඇති.[/FONT]
    [FONT=&quot]මහ ලොකු වැඩක් කරන්න නැහැ. ඒත් මේක කලාට පස්සේ කාටවත් ඔයාලගේ [/FONT]FB account 1 Hack [FONT=&quot]කරන්න නම් ලේසි වෙන් නැහැ. ඒක [/FONT]Sure



    මේක ගොඩක් වැදගත් වෙන්නෙ නිතරම එකම PC/ Notebook/ Mobile 1කින් වෙන අයට තමයි.
    දකින දකින එක එක Device වලින් නිතරම ලොග් වෙන අයට නම් මේක වදයක් වෙයිද දන් නැහැ.



    ඒ කොහොම වෙතත් තමන්ගෙ ආරක්ශාව තමන් සලස්වා ගන්න ඕන නේද ?


    කියෙව්ව ඇති වගේ නේද ? දැන් එහෙනම් වැඩේට බහිමු.


    [FONT=&quot]මුලින්ම FB [/FONT]Account Settings [FONT=&quot]වලට යන්න.[/FONT]



    unledyia.jpg


    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]දැන් ඔයාලට පේනව ඇති [/FONT]Login Approvals [FONT=&quot]කියල [/FONT]tab 1[FONT=&quot]ක් තියනව.[/FONT]
    [FONT=&quot]ඒක [/FONT]
    Edit Click [FONT=&quot]කරන්න[/FONT]
    [FONT=&quot]දැන් පේනව ඇති එතන[/FONT]
    Require me to enter a security code..... [FONT=&quot]කියල [/FONT]tic 1[FONT=&quot]ක් දාන්න තියනව.[/FONT]
    [FONT=&quot]දැන් හරියක් දාන්න ඔය කොටුවට.[/FONT]



    [FONT=&quot]
    unled1ddc.jpg

    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]දැන් සේව් කරන්න[/FONT]

    [FONT=&quot]එතකොට ඔය පහත ආකාරයේ කොටුවක් එයි[/FONT]


    unled2qr.jpg


    Set up login Approval [FONT=&quot]කියල[/FONT]
    Set up Now Click
    [FONT=&quot]කරන්න[/FONT]

    [FONT=&quot]දැන් ඔයාලගේ [/FONT]
    Mobile 1[FONT=&quot]ට අංක [/FONT]6[FONT=&quot]ක [/FONT]Security Code 1[FONT=&quot]ක් එයි[/FONT]
    ([FONT=&quot]දැනටමත් මොබයිල් [/FONT]1[FONT=&quot]ක් ඇඩ් කරල තියනව නම්[/FONT], [FONT=&quot]නැතනම් ඔතනින්ම මොබයිල් [/FONT]1[FONT=&quot]ක් ඇඩ් කරන්නත් එයි)[/FONT]

    ඒක ටයිප් කරන්න ඊලගට එන බොක්ස් එකේ
    unled3ob.jpg


    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ඔයාල දැන් ලොග් වෙන්න යන්නෙ තමන්ගෙම විශ්වාසවන්ත [/FONT] Own PC 1[FONT=&quot]න් නම් [/FONT]Device Name 1[FONT=&quot]ක් දීල [/FONT]Next [FONT=&quot]කරන්න.[/FONT]
    Mobile 1ත් තමන්ගෙම 1[FONT=&quot]න් නම් ඒත් ඔය ටිකම තමයි කරන්න තියෙන්නෙ.[/FONT]



    [FONT=&quot]
    unled4vm.jpg

    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]එතකොට [/FONT] Sucess ! Login approvels are set up. [FONT=&quot]කියල කොටුවක් එයි[/FONT]


    [FONT=&quot]
    unled5zb.jpg

    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]දැන් ඔයාලට පේනව ඇති කලින් පියවරේ ඔයා Devise 1ක් Save කලා නම් ඒක Recognize Devices වල පෙන්නනව.[/FONT]


    [FONT=&quot]
    unled6vw.jpg

    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]දැන් ඉතින් කාටහරි අපේ ඊමේල් පාස්වර්ඩ් [/FONT] 1 මොන ක්‍රමේකින් හරි [FONT=&quot]හම්බුනත් මූණුපොතේ ප්‍රොෆයිල් [/FONT]1[FONT=&quot]නම් හැක් කරන්න බැහැ.[/FONT]


    [FONT=&quot]දැන් ඔයා හරි වෙන හැකර් කෙනෙක් හරි මේල් 1යි පාස්වර්ඩ් 1යි දීල FB 1ට (ඔය සේව් කරපු Device 1න් ඇරෙන්න) ලොග් වෙන්න හැදුවොත් මේ Security Code Verification [/FONT][FONT=&quot]කියල [/FONT][FONT=&quot]Step 1k එනව.[/FONT]
    [FONT=&quot]
    unled7n.jpg

    [/FONT]



    [FONT=&quot]ඒ [/FONT][FONT=&quot]Security Code 1 එන්නෙ ඔයාගෙ FB 1ට Insert කරපු Mobile No 1ට (මගෙ නම් dongle 1ට) .
    [/FONT]

    [FONT=&quot]ඉතින් ඔය Code 1 නැතුව නම් වෙන කාටවත් (අඩුගානෙ ඔයාට වත්) FB account එකට ලොග් වෙන්න බැහැ. ඔය Step 1 Pass කරල.[/FONT]
    [FONT=&quot]ඉතින් තමන්ගෙ PC 1වත් Mobile 1වත් කට්ටියට දීල මේ වැඩෙත් Leak කර ගන්න එපා.
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]හොදයි නේද වැඩේ. එහෙනම් ඉතින් [/FONT] Rep++, Comments [FONT=&quot]දීලා මටත් කොටුවක් පනින්න [/FONT]Help 1[FONT=&quot]ක් දෙන්න හොදේ. තවම ඉතින් අපි [/FONT]Ek [FONT=&quot]අලුත් [/FONT]Member[FONT=&quot]ලානෙ.[/FONT]
     

    Attachments

    • Untitled.jpg
      Untitled.jpg
      48.6 KB · Views: 41
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ ගැන බොහෝ දෙනෙක් දන්නවා වුනාට..
    නොදන්න පිරිස තවත් ඇති.. ඒ හින්දා..
    මේ දේ බේදා ගත්ත එක නම් හොදයි..
    උත්සහය වෙනුවෙන්..
    රෙප් +10
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ඕක කලේ ආපුම දවස් වල. :P නොකරපු කට්ටිය කරගත්තොත් හොඳයි. :)
    ඔය ටෙලි ෆෝන් නම්බරේ මකපන්. නැත්තන් බුදියගන්න වෙන්නේ නැති වෙයි. :D

    NicePost!
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    ඕක කලේ ආපුම දවස් වල. :P නොකරපු කට්ටිය කරගත්තොත් හොඳයි. :)
    ඔය ටෙලි ෆෝන් නම්බරේ මකපන්. නැත්තන් බුදියගන්න වෙන්නේ නැති වෙයි. :D

    NicePost!

    අපොයි මං වගේ හරකෙක්. තැන්ක් යූ මචං. මමත් උඹ කිව්වම දැක්කෙ. කමක් නෑ බොලං. ඕක මගෙ Dongle 1 සිම් නොම්බරේ. ඕන එකෙක් Call කරපිය. ආයෙ පින්තූරයක් දාන්න කම්මැලියි වගේ. :rofl::P:rofl:
     

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ
    බැරි වෙලාවත් phone එකට code එක අවේ නැත්නම් මොකද වෙන්නේ? (facebook හෝ mobile operator ගේ error එකක් නිසා.)

    ලොගින් ඇප්රුවල් දාගෙන ඉදලා මට ඔක උන නිසා කියන්නේ. මගේ driving license එකෙ කොපියක් යවලා තමා එකවුන්ට් එක ගොඩගත්තේ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1193261

    එක නිසා ඔක දාගන්නවා නම් recognized devices එකකට වඩා දාලා තියාගන්න. නැත්නම් ඉතින් sorry තමා.

    නිකමට google serch කරලා බලන්න 'locked due to login aprovals' කියලා. ඔක වෙන අය ඔනේ තරම් හොයාගන්න පුලුවන්.
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    බැරි වෙලාවත් phone එකට code එක අවේ නැත්නම් මොකද වෙන්නේ? (facebook හෝ mobile operator ගේ error එකක් නිසා.)

    ලොගින් ඇප්රුවල් දාගෙන ඉදලා මට ඔක උන නිසා කියන්නේ. මගේ driving license එකෙ කොපියක් යවලා තමා එකවුන්ට් එක ගොඩගත්තේ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1193261

    එක නිසා ඔක දාගන්නවා නම් recognized devices එකකට වඩා දාලා තියාගන්න. නැත්නම් ඉතින් sorry තමා.

    නිකමට google serch කරලා බලන්න 'locked due to login aprovals' කියලා. ඔක වෙන අය ඔනේ තරම් හොයාගන්න පුලුවන්.

    Thankx bro. mamat oka dakka, bt rarely tamai ohoma wenne neda? however devices 2k tiya ganna puluwan nam hodai. tamange mobile 1i pc 1i dammanam harine
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala


    මේ ගැන බොහෝ දෙනෙක් දන්නවා වුනාට..
    නොදන්න පිරිස තවත් ඇති.. ඒ හින්දා..
    මේ දේ බේදා ගත්ත එක නම් හොදයි..
    උත්සහය වෙනුවෙන්..
    රෙප් +10

    ඕක කලේ ආපුම දවස් වල. :P නොකරපු කට්ටිය කරගත්තොත් හොඳයි. :)
    ඔය ටෙලි ෆෝන් නම්බරේ මකපන්. නැත්තන් බුදියගන්න වෙන්නේ නැති වෙයි. :D

    NicePost!

    Thankx friends
    ELAKIRI ++++

    :yes::yes::yes:
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    මචං උඹ හිතුවෙ මම උඹේ Thread 1 දැකල මේක දැම්ම කියලද ? Pissuda නැහැ බන්. මේ Screen Shots අරන් මමමයි මේක ලිව්වෙ. හැම වචනයක්ම මගේ. :yes::cool:

    pissuda ban...mama kiuwe mamath thread ekak dala thibuna kiyala.umba copy kara kiyala newi.;)