Facebook Time Line එක කැමති නැති අයට විගේෂයි.....!!!!!!!!!!

ayanthamaxi

Well-known member
  • Apr 2, 2010
    6,651
    953
    113
    Mawanella Town
    Facebook Time Line එක කැමති නැති අයට විගේෂයි.....!!!!!!!!!!

    Facebook Time Line එක දැම්මාට අයින් කරන්න බැරි වෙන්න නිසා බොහෝ දුක් ඉන්නවානේ :( මට නෙට් එක අහම්බෙන් හොයා ගත්ත එක. :rolleyes: මේක දාලා බලන්න. හොද ද??? :P මෙන්න Link එක. :)

    remove-facebook-time.jpg


    බලලා යන කට්ටිය නිකම්ම යන්න එපා....Comment එකක් Rep+ දාගෙනම යන්න..අඩුම ගානේ අනිත් අයට බලා ගන්න Bump එකක්වත් දාලා යන්න.....:nerd:
     
    Last edited:

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    මචන්ලා Google + දැන් මරුනේ... දැන් G+ ගිහිල්ල Facebook යන්න හිතෙන්නැහැනේ බන් ....මාර Eye desired නේ ...උබලත් try කරලා බලපල්ලා ...
    මොකද නිකන් time line remove කරන්න දගලන්නේ

    http://www.elakiri.com/forum/showthread.php?t=1415579