FACEBOOK TIME LINE

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    ෆේස්බුක් ටයිම් ලයිනය මුදා හැරේ


    gIzFP_1KwHJ.jpg


    නව අංගෝපාංග රැසකින් සමන්විත ෆේස්බුක් ටයිම් ලයිනය මේ වන විට සාමාන්‍ය පරිශ්‍රීලකයන් හට මුදා හැරීම ආරම්භ කර තිබෙනවා. එහි ප්‍රථම අදියර ලෙස නිව් සීලන්ඩ් ෆේස්බුක් භාවිතාකරන්නන් සදහා මේ වන විට ක්‍රමයෙන් මුදා හැර ඇති අතර ඉදිරියේදී හැකි ඉක්මනින් මෙම නවාංගය ලොව වටා ඉතිරි භාවිතා කරන්නන් ලබා දීමට කටයුතු කරන බවට සංවර්ධකයින් පවසා සිටිනවා.

    phpmiOw2jfacebook-f8-9463_610x4073.jpg


    පසුගිය සැප්තැම්බරයේදී පැවති එෆ් 8 සංවර්ධකයන්ගේ හමුවේදී ප්‍රථමයෙන් ෆේස්බුක් ටයිම් ලයිනය පිලිබදව නිවේදනය වූ අතර එතැන් පටන් අත්හදා බැලීමේ පියවරක් වශයෙන් එය භාවිතා කිරීමට අවස්ථාව ලබාදී තිබුනා.විචාරකයින් පවසන පරිදි මෙම ෆේස්බුක් හී නව මුහුනුවර මෙතෙක් ක්‍රියාත්මකවු ෆේස්බුක් අංගයන් වලට වඩා බෙහෙවින් වෙනස් අංගයක් වනු ඇත. ඔවුන් ෆේස්බුක් ටයිම් ලයිනය හදුන්වා දෙන්නේ “සමස්ත ජීවිතයේ ඩිජිටල් පෙල ගැස්ම” ලෙසයි.
    ෆේස්බුක් හී අන්තර්ගත සියලු පලකිරීම්, ඡායාරූප, නිවේදනයන්,සිදුවීම් සියල්ල ක්‍රමානුකූලව පෙල ගැස්වීම මෙහීදී සිදුවන බවට ඔවුන් පවසනවා.


    වැඩි විස්තර සදහා : http://www.facebook.com/about/timeline



    FMDERANA
     
    Last edited:

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,869
    4,476
    113
    becoz of timeline now facebook looks like myspace & hi5. I'm not sure that I'm comfortable with the change.