Facebook එකේ unfriend කරපු අයව හොයාගන්නේ කොහොමද?
කලින් මම කරා.. දැන් මතක නැහැ..
කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න..
මටත් පොඩි දෙයක් කියන්න තියනව මේ ගැන. හැම වෙලාවෙම කට්ටිය slt එකට බනිනව. නමුත් අනෙකුත් adsl packages එක්ක සන්සන්දනාහ්මකව බැලුවොත් slt එකේ තමයි තියන ලාබම පැකේජ් තියෙන්නෙ.


ඔව් , මටත් දැන ගන්න ඕනෙ.
තව අපි Request යවල Accept නොකරපු එවුන් එහෙමත් බලන විදිහත් දන්න කෙනෙක් ඉන්නව නන් කියන්න..
ඔව් , මටත් දැන ගන්න ඕනෙ.
තව අපි Request යවල Accept නොකරපු එවුන් එහෙමත් බලන විදිහත් දන්න කෙනෙක් ඉන්නව නන් කියන්න..



සහතික ඇත්ත. මටත් ඒ දවස් වල ඉඳගෙන ම හිතාගන්න බැරි ඔය කතාව තමයිමටත් පොඩි දෙයක් කියන්න තියනව මේ ගැන. හැම වෙලාවෙම කට්ටිය slt එකට බනිනව. නමුත් අනෙකුත් adsl packages එක්ක සන්සන්දනාහ්මකව බැලුවොත් slt එකේ තමයි තියන ලාබම පැකේජ් තියෙන්නෙ.
ඔව් , මටත් දැන ගන්න ඕනෙ.
තව අපි Request යවල Accept නොකරපු එවුන් එහෙමත් බලන විදිහත් දන්න කෙනෙක් ඉන්නව නන් කියන්න..
Unfriend karapu ayawa nan balanna baha.eth request send karala accpet nokala ayawa puluwan balanna.settings walin puluwan balanna.mata steps mathaka naha.poddak gihin balapan hoyaganna puluwan.
friend request vala send request kiyala ekak thiyenava.eke ithin api yavapu set eka balanna puluvan
ubata request ekak avama thiyena list eke uda thiyenava "send requests" vage mata mathaka
unfriend karapuva dan balanna ba bn mn danna vidiyatanm.kalinnam thibba vidiyak.eka dan vada na![]()