~~Facebook uses face recognition~ෆේස්බුක් වැඩ කිඩ~~

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
~~Facebook uses face recognition~ෆේස්බුක් වැඩ කිඩ~~

FaceBook කියන සමාජ වෙබ් අඩවිය ලගදී නවතම විශේෂාංග කිහිපයක් හදුන්වා දුන්නා. මේ අතර New Photo Viewer, New Profile Look, New messaging system හදුන්වන්න පුලුවන්. මේ අලුත් Photo Viewer එකත් සමගම තවත් විශේෂාංගයක් එකතු වෙලා තියනවා. ඒ තමයි Face Recognition කියන විශේෂාංගය. මෙය දැනට භාවිත වෙන්නේ අපි අප්ලෝඩ් කරන Photos වලට පමනයි.

163475_10150118904661729_20531316728_7373784_7246884_n.jpg

අපි Group Photo එකක් අප්ලෝඩ් කලාම මේ විදියට tag suggestions එනවා නේද? අපි අප්ලෝඩ් කරන ෆොටෝ එක ෆේස් රෙකග්නිෂන් සොෆ්ට්වෙයාර් එකකින් ඩිටෙක්ට් කරලා තමයි එහෙම සජෙෂන්ස් දෙන්නේ. :cool:

මේ තියෙන්නේ Justin Mitchell කියන ෆේස්බුක් ඉන්ජිනේරුවා 2010 දෙසැම්බර් 15 වනදින ෆේස්බුක් බ්ලොග් එකේ පල කරපු ලිපියක්.

Code:
http://blog.facebook.com/blog.php?post=467145887130

එයා මෙහෙම කියනවා.....

When you or a friend upload new photos, we use face recognition software—similar to that found in many photo editing tools—to match your new photos to other photos you're tagged in. We group similar photos together and, whenever possible, suggest the name of the friend in the photos.

කොහොමද වැඩේ.... සුපිරියි නේ...

මේක වැඩිදියුණු කරලා ෆේස්බුක් ලොගින් වලට යොදාගත්තොත් ෆේස්බුක් හරහා සිදුවන සිදුවන සයිබර් අපරාධත් අඩුකරගන්න පුලුවන් වෙයි.
 
Last edited:

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ow eka pattay , auto face recognize karala adala ekawa tag wenawa , thama testing thiyenne mama hithanne hariyatama wada na ithin :D thanks for the info :)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ow Okaa ahanwaa country range ip eka log wena kota change unoth

    නෑ මචං Friendsලා Identify කරන එක අපිනෙ කරන්න ඕනෙ. මේකෙදි අපි අප්ලෝඩ් කරප ෆොටෝ වල ඉන්න අයව Face Recognition system එකෙන් ඔටෝ අයිඩෙන්ටිෆයි කරගන්නවා....:)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    oka nam patta feature ekek. rep6+++

    fbi ekata thawath lesine ethakota

    ow eka pattay , auto face recognize karala adala ekawa tag wenawa , thama testing thiyenne mama hithanne hariyatama wada na ithin :D thanks for the info :)


    meka hinda photo tag karana eka godak lesi................5+

    ow mama eye upld karapu album eke godak pics meha una. mata technology ekak ~~

    Matath Oka Awa Ban Maxza Wedak Math Kalpana Kare Kohomada Face Ekama Select Wenne Kiyala
    Thanks For Info Macho

    :D තැංකියු කිවුවා.....
     

    prasadana2

    Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    Fb recently installed some very powerful power efficiency cheep custom servers in there server farms... + they are giving up more features in the future ...