Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~~Facebook uses face recognition~ෆේස්බුක් වැඩ කිඩ~~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

~~Facebook uses face recognition~ෆේස්බුක් වැඩ කිඩ~~

FaceBook කියන සමාජ වෙබ් අඩවිය ලගදී නවතම විශේෂාංග කිහිපයක් හදුන්වා දුන්නා. මේ අතර New Photo Viewer, New Profile Look, New messaging system හදුන්වන්න පුලුවන්. මේ අලුත් Photo Viewer එකත් සමගම තවත් විශේෂාංගයක් එකතු වෙලා තියනවා. ඒ තමයි Face Recognition කියන විශේෂාංගය. මෙය දැනට භාවිත වෙන්නේ අපි අප්ලෝඩ් කරන Photos වලට පමනයි.

අපි Group Photo එකක් අප්ලෝඩ් කලාම මේ විදියට tag suggestions එනවා නේද? අපි අප්ලෝඩ් කරන ෆොටෝ එක ෆේස් රෙකග්නිෂන් සොෆ්ට්වෙයාර් එකකින් ඩිටෙක්ට් කරලා තමයි එහෙම සජෙෂන්ස් දෙන්නේ.

මේ තියෙන්නේ Justin Mitchell කියන ෆේස්බුක් ඉන්ජිනේරුවා 2010 දෙසැම්බර් 15 වනදින ෆේස්බුක් බ්ලොග් එකේ පල කරපු ලිපියක්.

[CODE]http://blog.facebook.com/blog.php?post=467145887130[/CODE]

එයා මෙහෙම කියනවා.....

කොහොමද වැඩේ.... සුපිරියි නේ...

මේක වැඩිදියුණු කරලා ෆේස්බුක් ලොගින් වලට යොදාගත්තොත් ෆේස්බුක් හරහා සිදුවන සිදුවන සයිබර් අපරාධත් අඩුකරගන්න පුලුවන් වෙයි.

[QUOTE="පැටියා, post: 9834330, member: 228926"] [b]~~Facebook uses face recognition~ෆේස්බුක් වැඩ කිඩ~~[/b] [SIZE="3"]FaceBook කියන සමාජ වෙබ් අඩවිය ලගදී නවතම විශේෂාංග කිහිපයක් හදුන්වා දුන්නා. මේ අතර New Photo Viewer, New Profile Look, New messaging system හදුන්වන්න පුලුවන්. මේ අලුත් Photo Viewer එකත් සමගම තවත් විශේෂාංගයක් එකතු වෙලා තියනවා. ඒ තමයි Face Recognition කියන විශේෂාංගය. මෙය දැනට භාවිත වෙන්නේ අපි අප්ලෝඩ් කරන Photos වලට පමනයි. [CENTER][IMG]http://a4.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc4/163475_10150118904661729_20531316728_7373784_7246884_n.jpg[/IMG] [/CENTER] අපි Group Photo එකක් අප්ලෝඩ් කලාම මේ විදියට tag suggestions එනවා නේද? අපි අප්ලෝඩ් කරන ෆොටෝ එක ෆේස් රෙකග්නිෂන් සොෆ්ට්වෙයාර් එකකින් ඩිටෙක්ට් කරලා තමයි එහෙම සජෙෂන්ස් දෙන්නේ. :cool: මේ තියෙන්නේ Justin Mitchell කියන ෆේස්බුක් ඉන්ජිනේරුවා 2010 දෙසැම්බර් 15 වනදින ෆේස්බුක් බ්ලොග් එකේ පල කරපු ලිපියක්. [CODE]http://blog.facebook.com/blog.php?post=467145887130[/CODE] එයා මෙහෙම කියනවා..... කොහොමද වැඩේ.... සුපිරියි නේ... මේක වැඩිදියුණු කරලා ෆේස්බුක් ලොගින් වලට යොදාගත්තොත් ෆේස්බුක් හරහා සිදුවන සිදුවන සයිබර් අපරාධත් අඩුකරගන්න පුලුවන් වෙයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom