Facebook Video Call

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    Facebook%20small%20logo-low.jpg


    ෆේස්බුක් තුලින් රූපමය ඇමතුම් ලබා ගැනීමේ පහසුව දැන් ඔබටත්

    Facebook සහ Skype සමාගමේ නියාමනයන්හි එකතුවත් සමග මෙම නව සෙවාව ලොවට හදුන්වා දී තිබේ Skype තුලින්ද වර්ථමානයේ Facebook පරිශීලනයට වැඩි අවස්ථාවක් ලබා දී තිබේ(Skype නව සංස්කරණය තුලින්)

    18rhHj-Omrl.png


    මෙම සේවාව නොමිලයේ බෙදාහරින අතර මේ සදහා ඔබේ පරිඝණකයේ කුඩා මෘදුකාංගයක් ස්ථාපිත කරගැනීම අත්‍යවශයවේ.එය ස්ථාපිත කිරීමෙන් පසු ඔබගේ Web බ්‍රවුසරය මගින් එම මෘදුකාංගය හා Facebook සමග ඔබ සම්බන්ධ කර Video Call පහසුකම ලබ දෙයි
    මෙම පහසුකම සදහා අවශ්‍යය මෘදුකාංගය ලබා ගැනීම සදහා පහත ලිපිනයට පිවිසෙන්න



    මා පවුද්ගලිකව එලකිරි මිතුරෙකු සමග මෙම සේවාව භාවිතා කලා ඔහු පැවසුවා මගේ කටහඩ ඊතාමත් සුපැහැදිලිව ඇසෙන බව මෙම ක්‍රමය මෙන්න මෙලෙස ක්‍රියාත්මක වෙයි

    unledpgd.png


    Video Call සදහා Facebook පල කර ඇති Pahatha සදහන් වෙබ් ලිපිනයට ගොස් මා සදහන් කල මෘදුකාංගය පරිඝනකයේ තැන්පත් කර ගෙන එය පරිඝනකය සමග සම්බන්ද කල පසු ඔබගේ Facebook Chat Box එක මෙන්න මෙලෙස වෙනස් වනු ඇත(කැමරාවක් වැනි අයිකනයක් දිස් වේ)
    Online Chat ෆෝරමය තුලින් ඔබට ඇමතීමට අවශ්‍ය පුද්ගලයා තොරා ඔහුගේ Chat Box Eke එම කැමරා සලකුණ එබීමෙන් අනතුරුව ඔබට ඔහු හා වාචික මෙන්ම දෘශ්යමය සංවාදයේ යෙදිය හැකිය


    c1JAWNVf53A.png

    More Information





    අවශ්‍යය කෙනාගේ Profile එකට පිවසීමෙන්ද මෙම අලුත් උපක්‍රමය භාවිතා කර හැක.මෙම අලුත්ම උපක්‍රමය CNN සමාගම සිය ප්‍රවෘත්ති ලබාගැනීමේ උපක්‍රමයක් ලෙස භාවිතාකරන්නට පහසුකම් සලසමින් පවතී.එනම් සිය නරඹන්නන්ටද සජීවී ලෙස ප්‍රවෘත්ති මැදිරිය හා සම්බන්ධ වී හදිස්සි ප්‍රවෘත්ති සදහා එකතුවිමේ අවස්ථාව සැලසේ.

    අන්තර්ජාල විචාරකයින් පවසන අකාරයට මෙම අලුත් අයිතමය Facebook And Skype විසින් Google සමාගමේ Google+ වෙස ලබා දෙන පිළිතුරක් ලෙසත් සිය Facebook ග්‍රහකයින් තවතවත් Facebook වෙත නතුකරගැනීම සදහාත් දරණ ලද උපායක් ලෙසයි.තවම මෙම සේවාව පරීක්ෂණ මට්ටමේ පවතින බවධ මුල් දින වලදී මෙය භාවිතයේදී යම් යම් දෝශ ඇති විය හැකි බව Facebook පාලනාධිකාරිය පෙන්වා දෙයි.

    _______________________________________________

    මේ නව සේවාව පිළිබද ඔබේ අදහස් උදහස් චෝදනා මෙහි පළ කරන්න අමතක කරන්න එපා එය අනෙක් භාවිතකයන්ගේද පහසුව සදහා ප්‍රයෝජනවත් වනු ඇත.

    _________________



    _________________

    ©2011/MB/EK.COM
    _________________
     
    Last edited: