FaceBook Virus

HASARANDI

Member
Aug 27, 2007
7,322
351
0


මේ අවස්ථාව වන විට Facebook ජාලය තුල වයිරසයක් පැතිරෙමින් පවතින අතර එය ඔබේ මිතුරන් ලෙසින් මිතුරන්ගේ පින්තූර වලට කමෙන්ට් දමමින් යනු දැකගත හැක. පහත දැක්වන්නේ එම වයිරසය මගින් දැමූ කමෙන්ට කිහිපයකි.

Plsssss help.
http://apps.facebook.com/jjzkrxjauwdqbxn/

Come if you are my friends.
http://apps.facebook.com/jjzkrxjauwdqbxn/

Thanks all.
http://apps.facebook.com/jjzkrxjauwdqbxn/

Love you soooooooo much.
http://apps.facebook.com/jjzkrxjauwdqbxn/

this is a tough game, please teach me.
http://apps.facebook.com/jjzkrxjauwdqbxn/


මෙය වෙනස් වෙනස් ආකාර වලින්ද පැවතිය හැක. එය මත වැරදී හෝ ක්ලික් වීමක් සිදු උනේ නම් පහත පරිදි අවසර විමසීමක් කරනු ඇත. එහිදි කිසිම විටක අවසර ලබා නොදෙන්න. අවසර දුන හොත් එය පැතිර යාමට ඔබේ ගිනුමද භාවිතා කරනු ඇති.


මෙවන් ‍application වලින් ප්‍රවේසම් වෙන්න. සැකකටයුතු application භාවිතා කිරීමෙන් වලකින්න. හැකියාව ඇත්නම් හැකිතරම් application භාවිතය අඩු කරන්න.



Read More :- http://kpgtharaka.blogspot.com/2010/03/facebook.html


Thanks a lot for ගයාන් තාරක.......!! :) :)

http://www.elakiri.com/forum/showthread.php?t=512660
 

kpgtharaka

Junior member
  • Mar 7, 2007
    94
    3
    8
    මම මේ ත්‍රෙඩ් එක දැන් දැක්කේ. යුරාජ් හැමෝටම දැනගන්න මේකෙ පෝස්ට් කරලා. අලුතින් යමක් දැනගත්ත ගමන් අනිත් අය දැනුවත් කරන එකයි තොරතුරු බෙදාගන්න එකයි අපේ යුතුකමනේ.
    ඉතිං හොයාගන්න දේවල් දැනගන්න දේවල් මං බ්ලොග් එකේ ලියනවා. ඒක Facebook එකට ලිංක් කරල තියෙන්නේ. යුරාජ් ඒකෙන් තමයි දකින්න ඇත්තේ.

    කොහොම උනත් මේක දැකල අනිත් අය දැනුවත් කරපු කමෙන්ට් කරපු හැමෝටම ස්තූතියි!!.

    __________________
    කේ.පී.ගයාන් තාරක.
    [Blog] : http://kpgtharaka.blogspot.com
    [E-mail] : [email protected]
    [Website] : http://tharakaonline.info
    [Twitter] : http://twitter.com/kpgtharaka