facebook Vs Youtube

IPman

Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    Facebook වීඩියෝ වලට Youbute එකෙන් විරෝධතා.

    අන්තර්ජාලය තුල වැඩිම ඉඩ ප්‍රමාණයක් සහ වැඩිම වීඩියෝ එකතුවකින් පිරි ලෝකයේම ජනප්‍රිය ගූගල් සමාගමේ යූටියුබ් වෙබ් අඩවියේ


    ජනප්‍රිය පුද්ගලයින් රැසකගේ දෝෂාරෝපණයට ෆේස්බුක් වීඩ්යෝ ලක්ව තිබේ. මෙයට ප්‍රධානම කාරණයනම් කතෘ අයිතීන් ෆේස්බුක් පේජ් වලින් සොරා ගැනීමයි.

    යූටියුබ් චැනල් හිමි පුද්ගලයින් ගේ සිටින ලක්ෂ ගණන් රසිකයින් මේ සඳහා ඔවුන්ගේ මෙම ප්‍රකාශය අනුමත කරයි. ෆේස්බුක් පේජ්වලට ලයික් ගන්න එකට වඩා ෆේස්බුක් චැනල් වල සබ්ස්ක්‍රයිබර්ස් : ීමඉිජරසඉැරි - ගන්න එක තරමක් අපහසු කාරණයකි. එනිසාවෙන් තමන් නිර්මාණය කරන වීඩියෝ තුල දැන්වීම්ද ඇතුලත් කරයි.

    එම දැන්වීම් නොමැතිව ක්ශණිකව තමන්ගේ වීඩියෝව ෆේස්බුක් වීඩියෝ තුල ශෙයා කිරීමෙන් එහි සිටින් රසිකයින් ලක්ෂ ගණන් නැරඹීම් සිදුකරයි. ශෙයා කිරීම් නිසාවෙන් යූටියුබ් චැනලයේ නැරඹීම් වලටත් වඩා අන් ෆේස්බුක් ශෙයා කරන්නන්ගේ නැරඹීම් වැඩිවෙයි¡ තමන්ගේ මේ වීඩියෝවේ හිමිකාරීත්ව ෆේස්බුක් වෙත ඍැචදරඑ කිරීමෙන් දැන්වූවද කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බව පවසයි.

    මේ කාරණාව වඩාත් ප්‍රචලිත පුවතක් බවට පත්වූයේ Youtube හි


    Smarter Every Day


    නම් චැනල් එකේ වීඩියෝවක් ෆේස්බුක් පේජයක පලකීරිම හේතුවෙන් ඔහුට සිදුවූ පාඩුව ගැන විග්‍රහ කරමින් නිර්මාණය කෙරූ වීඩියෝවෙනි.

    බලන්න මේ වීඩියෝව පහතින්.


    [FONT=&quot]


    මිලියන 3 කටත් වැඩා වැඩි රසිකයින් පිරිසක් මේ යූටියුබ් චැනල් එක ීමඉිජරසඉැරි කර ඇත. ඒවගේම ඵැාසමප වෙබ් අඩවිය තුල මේගැන කරුණු පහදා දෙමින් සවිස්තරාත්මක විස්තරයක් ප්‍රකාශකරයි. එයට මාතෘකාව යොදා ඇත්තේ , සොරකමල බොරු. සහ ෆේස්බුක් , ලෙසයි.

    facebook-video-mark%2BTheft%252C%2BLies%252C%2Band%2BFacebook%2BVideo.gif


    මේ ගැන ෆේස්බුක් විධායක නිලධාරි
    [/FONT][FONT=&quot][FONT=&quot][FONT=&quot]Enter Matt Pakes පිළිතුරු ලෙස ලබාදී ඇත්තේ ඔබේ වීඩියෝව තප්පර 3 කට වඩා බැලු සැනින් එහි නැරඹූ වාරයක් බැගින් වැඩිවන බැවින් යූටියුබ් තුල එසේ නොවන බවත් එනිසා සාපේක්ෂව නැරඹූම් ගණන වැඩි වන බවයි. කෙසේවෙතත් තමන් නරඹන වීඩියෝව පිළිබඳ හොද හෝ නරක ගැන අදහසක් මිනිසුන්ට ලබාදීමට හැකි ආකාරයෙන් [/FONT][/FONT][/FONT][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot]Like ,Dislike තුලට හදුන්වාදීමට අපේක්ෂා කරනබවයි.

    Source
    [/FONT][/FONT][/FONT][/FONT]