Facebook, Youtube, Google එක්ක එලකිරියත් තහනම් වෙයිද?

ara88

Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    Facebook, Youtube, Google තහනම් කිරීමට ලබන 23,24 දෙදින පනතක් ගෙන ඒමට රජය සැරසේ. ඉදිරි මැතිවරණයේ දී දේෂපාලන වාසි ලබාගැනීමේ අරමුණින් මෙය සිදුකරන බවට විපක්ෂය චෝදනා කරයි.
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    mu kiyana ewa piliganna pissuda ubata :ROFLMAO:
    පාර්ලිමේන්තුවේ න්‍යාය පත්රයට ඇතුලත් කරලා 23,24 විවාදය. වාරණ සීමා දැම්මොත් ඔය කොම්පැණි වලට මල පැනලා ban කරලම දාන්න පුළුවන්. මොකද උන්ට ලංකාව පොඩි රටක්.
     
    • Like
    Reactions: gamerlk

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    පාර්ලිමේන්තුවේ න්‍යාය පත්රයට ඇතුලත් කරලා 23,24 විවාදය. වාරණ සීමා දැම්මොත් ඔය කොම්පැණි වලට මල පැනලා ban කරලම දාන්න පුළුවන්. මොකද උන්ට ලංකාව පොඩි රටක්.
    un ehema ban karanne naha ban. munge boru begal walata rawatenne nathuwa hitapn.
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,039
    1,416
    113
    මූ නම් මී හරකෙක්. නියාමනය කරන එකයි බ්ලොක් කරනවා කියන එකයි දෙකක්නේ.

    තමන් දැන හෝ නොදැන මොකක් හෝ දේකට අහුවෙලා ඒ දේ ගැන ලංකාවේ ගොබ්බ මිඩියා කාරයෝ හැම පැත්තෙන්ම ගහලා ගහලා අන්තිමට නිතිය පැත්තෙන් නිදොස් කොට නිදහස් උන කෙනෙක් මේ ගැන හොදටම දන්නවා.
    ආසන්නතම උදාහරණය අර අම්මෙක් මරුවයි කියලා දුවෙක් ඇරෙස්ට් කරපු එකේ නිව්ස් එක කොච්චර උඩ දාගෙන ගැහුවද කට්ටිය.
    අන්තිමේ ඒ කෙනා නිදොස් කොට නිදහස්.
    ඒ ගොබ්බ මිඩියා නිසා උන හිරිහැරේ නිසා ඒ කෙනා සියදිවි හානි කරගත්තා නම් මොකෝ වෙන්නේ?
    ඔහොම දේවල් උන කොච්චර අය මේ රටේ ඉන්නවද?

    "ප්‍රශ්නය තමන්ගේ නොවන තාක්කල් උඩ දාගෙන ගහන්න" තියරිය ලංකාවේ නවත්තන්න ඕන.
    ඒ නිසා සමාජ මාධ්‍ය සහ ගොබ්බ මාධ්‍ය නියාමනය වියයුතුමයි.
     
    • Like
    Reactions: Mr Bones