? Facebook ?

uskuma123

Well-known member
  • Apr 20, 2011
    917
    320
    83
    Lankawe
    මචන් උඹ දාපු comment එකක දකුණු පැත්තේ තියෙන කතිරේ click කලාම පොඩි option 2ක් අහනව...



    hide-comment_thumb.png


    ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ

    මේක select කරපන්.........
    එතකොට හරි
    ........:)

    Harie machan etakota nieth ayage top new wala vaten nahaneda.. apidapu comment eka..etakota apita ayeth activiate karana onna nam..
     

    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    මෙහෙම හිතන්න
    මං උඹේ Photo එකක comment කළාම

    වෙන දේවල් අපි බලමු

    1) Normally මගේ Pro wall එකේ වැටනව
    commented on rab's picture කියල recent activity එකක් විදියට

    2) උඹට Notification එකක් එනව

    3) වගේම උඹයි මමයි ඇරුනම උඹෙ වෙන වෙන යාළුවන්ගෙ HOME page එකෙත් News එකක් විදියට යනවා Zeus and 3 others commented on rab's picture කියල



    ඒ වෙනකං මං හරිනෙ ?

    මං දැං මගේ profile එකේ තියෙන Recent activity එක (commented on rab's picture) Hide කලාම. මං දන්න විදියට නං ඒකෙන් වෙන්නෙ අර Post එක මගේ Profile එකේ පෙන්නන්නෙ නැතුව යනව විතරයි

    අර 2,3 කියන ඒව එහෙම්මම වෙනව. නැද්ද ?

    eka comment ekak daala mama kiyapu widihata karala balapan.