මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පාවිච්චි කරනවා වෙන රිංගන්න තැනක් නැතිම වුනාම ..විශේෂය්වෙන් මොවී එකක් න්නති වෙලාවට හරි එළකිරියේ මෙලෙඕ රහක් නැති වෙලාවට වටයක් කැරකිලා එනවා .:):lol:
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,620
    521
    113
    ලන්ඩන් වත්ත
    bump , yes still using will comment later
    11.gif
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    1) ඔව් පාවිච්චි කරනවා
    2) මෙච්චර කාලෙකට හම්බවෙච්ච ඔක්කොම යාලුවෝ සහ පවුලේ අයත් එක්ක හැමතිස්සෙම ටච් එකේ ඉන්නේ බුකියෙන් තමයි :yes:
    බුකිය නැති උනොත් එහෙම සෑහෙන්න කන්ටක්ට්ස් නැති වෙනවා :dull: