මගෙ යාලුවෙක්ගෙ එකවුන්ට් එකක් තියෙනව.. දැං ලොග් වෙන්ඩ බෑනෙ.. පාස්වර්ඩ් එක වැරදියි කියනව :sorry: ඊමේල් එක ගැහුවම එයාල කියනව පොඩි වෙනසක් තියෙනව, අවුලක් නෑ ඒක එයාල හරිගස්සල ගත්ත කියල පාස්වර්ඩ් එක වැරදි කියල වැටෙන හින්ද Forget Password කියල ගියාම...