hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    facebook friends only දාපු එකක් copy කරලා දාන්නේ නැතුව කෙලින් ම වෙන එකෙකුට public share කරන්න පුලුවන් වෙන්නෙ කොහොමද?
     

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    videonam baha.. photo ekaknam right click karala open image in new tab karala eke ena link eka one kenata yawanna puluwan
    ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේත් නැති එකෙක් පෝස්ට් එක එහෙම ම ශෙයා කරලා.ඒක වෙන්න බෑනෙ? මොකද පෝස්ට් එක ෆ්‍රෙන්ඩ්ස් ඔන්ලි දාපු එකක්. උබ කියන්නෙ එහෙම වෙන්න පුලුවන් කියල ද?
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,990
    113
    උඩරට
    ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේත් නැති එකෙක් පෝස්ට් එක එහෙම ම ශෙයා කරලා.ඒක වෙන්න බෑනෙ? මොකද පෝස්ට් එක ෆ්‍රෙන්ඩ්ස් ඔන්ලි දාපු එකක්. උබ කියන්නෙ එහෙම වෙන්න පුලුවන් කියල ද?
    ade ekanam dan naha..
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,962
    4,641
    113
    Loading...
    Public share කරත් පෙන්නන්නෙ නැහැ උඹ Friends only දාළා නම්. උඹත් Public හදපන් අදාළ post එකේ privacy එක. එතකොටයි පෙන්නන්නෙ. නැත්නම් අදාළ post ඒ කෙනොට වෙනම යවපන් දාගන්න කියලා.