tharindu B

Member
Mar 16, 2008
1,216
19
0
machan thx me post eka dammata mamath ada fb log venakota venada vage nemei hariyata html vage load venne mekata visadumak depallako
 

sasanka06

Active member
  • May 31, 2009
    323
    27
    28
    37
    ඔව් ඔව් මගේත් එහෙමයි.මම හිතුවේ SLT ADSL අවුලක් කියලා.:no:
    එත් අනිත් sites අවුලක් නැතුව load වෙනවා.:)
    මම හිතන්නේ Facebook එකේම ප්‍රශ්නයක් වෙන්න ඇති.:yes::yes:
     

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    ඔව් බන් මගෙත් ඔහොම වෙනවා පෙරේදා ඉදලා
    අනේ මන්දා මොකද කියලා
    www. වෙනුවට apps. ගහන්න එතකොට ටිකක් shape