FaceBook එකේ අලුත් Layout එක දැම්මට පස්සෙ පොඩි පොඩි වෙනස්කම් කිහිපයක් සිද්ධ වුන බව ඔයාලා දන්නවානේ.ඉතින් මට හිතුනා කට්ටියකට ප්‍රශ්නයක් වෙලා තියෙන දෙයක් දාන්න.
ඔයාලා කෙල්ලොන්ට එහෙම යවපු Friend Request එහෙම ගොඩක් වෙලාවට Accept වෙන්නේ නෑනේ

ඉතින් ඒවා Pending Requests විධියට ඔයාලගේ Profile Data විධියට එකතු වෙනවා.සාමාන්‍යයෙන් ඒ වගේ Request 50ක් විතර Pending නම් ඔයාලට Request දාන්න බැරි වෙන්න FB එකෙන් ඔයාලව බ්ලොක් කරනවා.ඉතින් ඒක නිසා ඔයාලට කරන්න තියෙන්නේ Request දාපු අයව මෙන්න මේ FB Application එකෙන් හොයාගෙන අයින් කරන්න.මේ Application එක හොයලා දුන්න Nadun07 ට ස්තූති නොකර බෑ මේ වෙලාවේ.
මෙන්න ඒ Application එක,
http://www.facebook.com/apps/application.php?id=128518155201
අනිත් එක තමයි දැන් Friend Request Remove කරන්න කලින් විදියට බෑ.
Friend Request එකක් දැම්මම වැටෙන්නේ මේ ව්ධියට.
ඉතින් වෙනදට නම් Friend Request Send කියන තැන එහා පැත්තේ Close button එක තියෙනවා.ඒත් දැන් අළුත් Layout එකට පස්සෙ මේ අය ඒක පහළ වම් කෙලවරට ගෙනිහින් තියෙනවා.ඔයාලට Cancel කරන්න ඕනේ නම් පහළ තියෙන Cancel Friend Request එක Click කරන්න.එතකොට ඒ Request එක Cancel වෙනවා.මේ තියෙන්නේ ඒක
දැනටත් ඔයාලගේ Friend Request Block කරනවා නම් Pending Request අයින් කරලා දාන්න.
මේක ඔයාලට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා මම හිතනවා

Last edited: