Facebook_චෙස්

r runner

Member
May 12, 2015
2,396
780
0
Facebook Messenger තුල චෙස් සෙල්ලම් කරමුද?







ඔයා දැනගෙන හිටියද Facebook Chat Window එකක ඔයාගේ මිතුරාත් එක්ක චෙස් සෙල්ලම් කරන්න පුළුවන් කියලා. මේ සඳහා ඔයාට අවශ්‍යය වන්නේ චෙස් පුවරුව විවෘත කර ගැනීමට අවශ්‍යය වන විශේෂ වාක්‍යාංශය දැන ගැනීම පමණයි. දැන් බලමු චෙස් සෙල්ලම ආරම්භ කරන්නේ කොහොමද කියලා. Messenger සංවාදය අතරතුර @fbchess play යන්න type කරන්න. එවිට චෙස් පුවරුව පෙනෙනවා.



K අක්ෂරය King සඳහා, Q අක්ෂරය Queen සඳහා, B අක්ෂරය Bishop සඳහා, N අක්ෂරය Knight සඳහා, R අක්ෂරය Rook සඳහා සහ P අක්ෂරය Pawn සඳහාත් වෙනවා. ඊළඟට පුවරුවේ යම් කිසි කොටුවකට යෑමට අවශ්‍යය නම් අදාළ අක්ෂරය සහ කොටුවේ අංකය ඇතුලත් කරන්න. උදාහරණයක් විදියට Pawn d4 කොටුවට ගෙන යාමට @fbchess Pd4 ලෙස ඇතුලත් කල යුතුයි. ඔයාට චෙස් පුවරුවේ විශාල කර ගැනීමට අවශ්‍යය නම්, chat menu එකේ settings යටතේ ඇති “See Full Conversation” යන්න ක්ලික් කරන්න.



 

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,165
    20,453
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif