Facebook_පේජ්_කාලකන්නි
මේ ඡායාරූපය ඔබත් ශෙයා කලාද ? එසේ නම් ඔබත් වැරදිකරුවෙක්. ෆේස්බුක් වෙබ් අඩවියේ පළවූ ඡායාරූපය නිසා දරුවන් දෙදෙනෙකුගේ ජීවිත අනතුරේ !.
ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියේ පසුගිය දිනවල හුවමාරු උනු ඡායාරූපයක් පිළිබද සංවේදී කතා පුවතක් නෙත් ගොසිප් අපට වාර්තා උනා.
පෙම්වතුන් දෙදෙනෙක් ලෙස සලකා හුවමාරු වූ අදාල ඡායාරූපයේ සිටින්නේ කුඩා දරුවන් දෙදෙනෙක්.
බොහො දෙනෙකු එම ඡායාරූපයේ සිටින කුඩා දරුවන් විවේචනය කරමින් එම ඡායාරූපය හුවමාරු කර ගෙන තිබුනා.
නමුත් ඔබ නොදැන සිටි කරුණ නම් එම ඡායාරූපයේ සැබැවින්ම සිටින්නේ නිවුන් සහෝදර සහෝදරියන් දෙදෙනෙකු බව .
සිය නැගණිය සමග ලබා ගත් ඡායාරූපයක් ෆේස්බුක් සමාජජාලයට එක් කර තිබුනේ ඇයගේ නිවුන් සොහොයුරා විසින්.
නමුත් වෙනත් කිසිවෙකු විසින් එම ඡායාරූපය ලබාගෙන විකෲති පෙරවදනක් සමග ෆේස්බූක් සමාජජාලා වෙබ් අඩවියට එකතු කර තිබෙනවා.
ෆේස්බූක් සමාජජාලා වෙබ් අඩවියේ හුවමාරූ වී තිබෙන්නෙ එම විකෲති ඡායාරූපයයි.
බොහො දෙනෙකු නොදැනුවත්කමෙන් සිදු කල එම වරදින් අද එම දරුවන් දෙදෙනාගේ ජීවීතය අනතුරට ලක් වී ඇති බව අපට වාර්තා වනවා.
ඔහුන් දෙදෙනාට පාසල් යෑමට හෝ නොහැකි තත්වයක් අද උද්ගතව තිබෙනවා. එම දරුවන් දෙදෙනා මානසිකව දැඩී පසුබෑමකට ලක්ව ඇති බවද වාර්තා වනවා.
මින් පසුවට හෝ ෆේස්බූක් වැනි සමාජජාලා වෙබ් අඩවි වලදී වගකීම් සහගතව හා බුද්ධිමත්ව හැසිරීම එම ඡායාරූපය හුවමාරු කර ගත් නොගත් ඔබ සැමගේ වගකීමකි
එම ඡායාරූපය පහතින්
Neth news