Facebook_පේජ්_කාලකන්නි

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    Facebook_පේජ්_කාලකන්නි

    මේ ඡායාරූප‍ය ඔබත් ශෙයා කලාද ? එසේ නම් ඔබත් වැරදිකරුවෙක්. ෆේස්බුක් වෙබ් අඩවි‍යේ පළවූ ඡායාරූපය නිසා දරුවන් දෙදෙනෙකුගේ ජීවිත අනතුරේ !.

    ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියේ පසුගිය දිනවල හුවමාරු උනු ඡායාරූපයක් පිළිබද සංවේදී කතා පුවතක් නෙත් ගොසිප් අපට වාර්තා උනා.
    පෙම්වතුන් දෙදෙනෙක් ලෙස සලකා හුවමාරු වූ අදාල ඡායාරූපයේ සිටින්නේ කුඩා දරුවන් දෙදෙනෙක්.

    බොහො දෙනෙකු එම ඡායාරූපයේ සිටින කුඩා දරුවන් විවේචනය කරමින් එම ඡායාරූපය හුවමාරු කර ගෙන තිබුනා.

    නමුත් ඔබ නොදැන සිටි කරුණ නම් එම ඡායාරූපයේ සැබැවින්ම සිටින්නේ නිවුන් සහෝදර සහෝදරියන් දෙදෙනෙකු බව .

    සිය නැගණිය සමග ලබා ගත් ඡායාරූපයක් ෆේස්බුක් සමාජජාලයට එක් කර තිබුනේ ඇයගේ නිවුන් සොහොයුරා විසින්.

    නමුත් වෙනත් කිසිවෙකු විසින් එම ඡායාරූපය ලබාගෙන විකෲති පෙරවදනක් සමග ෆේස්බූක් සමාජජාලා වෙබ් අඩවියට එකතු කර තිබෙනවා.
    ෆේස්බූක් සමාජජාලා වෙබ් අඩවියේ හුවමාරූ වී තිබෙන්නෙ එම විකෲති ඡායාරූපයයි.

    බොහො දෙනෙකු නොදැනුවත්කමෙන් සිදු කල එම වරදින් අද එම දරුවන් දෙදෙනාගේ ජීවීතය අනතුරට ලක් වී ඇති බව අපට වාර්තා වනවා.

    ඔහුන් දෙදෙනාට පාසල් යෑමට හෝ නොහැකි තත්වයක් අද උද්ගතව තිබෙනවා. එම දරුවන් දෙදෙනා මානසිකව දැඩී පසුබෑමකට ලක්ව ඇති බවද වාර්තා වනවා.
    මින් පසුවට හෝ ෆේස්බූක් වැනි සමාජජාලා වෙබ් අඩවි වලදී වගකීම් සහගතව හා බුද්ධිමත්ව හැසිරීම එම ඡායාරූපය හුවමාරු කර ගත් නොගත් ඔබ සැමගේ වගකීමකි

    එම ඡායාරූපය පහතින්

    Untitled-2.jpg

    Neth news
     
    • Like
    Reactions: Ithika mithika

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    මුං හුජ්ජ කොල්ලොන්ට හොද වැඩේ..ඇටෙන් පොත්තෙන් එන්න කලින් ෆෙස් බුක්...දැන් තියෙන්නෙ පාරේ බැහැල යන්න බැරි වෙන්න කෙල වෙලා...
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මුං හුජ්ජ කොල්ලොන්ට හොද වැඩේ..ඇටෙන් පොත්තෙන් එන්න කලින් ෆෙස් බුක්...දැන් තියෙන්නෙ පාරේ බැහැල යන්න බැරි වෙන්න කෙල වෙලා...

    Eda apita ohoma banala - coment duna num maha ewun ada apita ek walatawath ena ba neda

    Varadata පිළියමක් hoyanawa misaka hujja kola kiyala unta banala ata පිහා ganna eka වැඩක් nA :yes:
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,314
    1
    16,927
    113
    −273.15°C
    මුං හුජ්ජ කොල්ලොන්ට හොද වැඩේ..ඇටෙන් පොත්තෙන් එන්න කලින් ෆෙස් බුක්...දැන් තියෙන්නෙ පාරේ බැහැල යන්න බැරි වෙන්න කෙල වෙලා...

    උබත් පේජ් කරන එකෙක් නේද? :lol:
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    සොහොන;21863726 said:
    Eda apita ohoma banala - coment duna num maha ewun ada apita ek walatawath ena ba neda

    Varadata පිළියමක් hoyanawa misaka hujja kola kiyala unta banala ata පිහා ganna eka වැඩක් nA :yes:

    අහ්...දැන් මොකද්ද එතකොට පිලියම කියපන්කො...:confused::confused: