FaceBook_වහනවා–රජය

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,186
    25,935
    113
    29
    ලොවෙත් නැති තැනක
    Facebook ජලා වෙබ් අඩවියෙන් මෙරට දරු පරපුර රැක ගැනීම සඳහා එය වහාම අවහිර කිරීමට පියවර ගන්නා බව ළමා හා කාන්තා කටයුතු ඇමති තිස්ස කරලියද්ද මහතා පවසයි.

    පසුගිය දිනවල සිදු වූ ෆේස් බුක් භාවිතය නිසා දරුවන් දිවි නසා ගැනීමේ සිද්ධි හා ඊට පෙර සිදු වූ තවත් සිදුවීම් විමර්ශණය කරමින් එම වෙබ් අඩවිය අවහිර කිරීමට දැනටමත් සාකච්චා ආරම්භ කර ඇතැයිද ඒ මහතා සඳහන් කරයි.

    මේ සම්බන්ධයෙන් අදහස් පල කරන විදුලි සංදේශ නියාමන කොමිෂන් සභිවේ ප‍්‍රධානී අනූෂ පැල්පිට මහතා පවසන්නේ ෆේස්බුක් භාවිතය වැළැක්වීම සඳහා රජය විසින් ප‍්‍රතිපත්තිමය තීරණයක් ගෙන තමන්ට දැන්වුව හොත් ඒ සඳහා ක‍්‍රියාමාර්ග ගන්නා බවයි.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,186
    25,935
    113
    29
    ලොවෙත් නැති තැනක
    මම නම් හිතන්නේ බලූ ආන්ඩුව ගොඩක්ම බයවෙලා ඇත්තේ අනුර කුමාර දිසානයකගේ කතාව හිටු කියල ශෙයාර් වෙන හින්දා ! මුන් දන්නවා ඒක ශෙයාර් වෙන ගාණට ඡන්ද අඩුවෙනවා කියලා