Facekoo Fake account Reporting

nmaxx

Member
Jul 25, 2023
9
4
3
මට හැමෝගෙන්ම Reports ටිකක් ඕනා මේ Acount එකට... මේක Fake අකවුන්ට් එකක්...මේ Acount එක Down කරල දෙනවද කට්ටියම.
No thanks ..Done
 
Last edited:

Roxburyroy

Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    oops.... ok awulk nha..
    එච්චර වේගෙන් ඕක ban වුණා කියන්නේ mobile number variation වත් නොකර හදපු account එකක්‌ වෙන්න ඕනෙ.
     
    nmaxx

    Member
    Jul 25, 2023
    9
    4
    3
    ban wela nh thaama....under reviewing walata watila thiyenne...

    e acount eke inn girl wdht messanger walin msg krnwa hamotma....
    ------ Post added on Jul 25, 2023 at 1:02 PM
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ban wela nh thaama....under reviewing walata watila thiyenne...
    Under reviewing කියන්නෙ ගොඩක් වෙලාවට account එක අයිති කෙනාට mobile number variation ඇවිල්ලා ඇති මේ වෙද්දි කරන්න. ඒක කරොත් account එක ආපහු ගන්න real photo එකක් or video එකක්ඉ ල්ලනවා. ඒකත් දුන්නොත් ඔය account එක ආපහු එනවා.
     
    nmaxx

    Member
    Jul 25, 2023
    9
    4
    3
    Under reviewing කියන්නෙ ගොඩක් වෙලාවට account එක අයිති කෙනාට mobile number variation ඇවිල්ලා ඇති මේ වෙද්දි කරන්න. ඒක කරොත් account එක ආපහු ගන්න real photo එකක් or video එකක්ඉ ල්ලනවා. ඒකත් දුන්නොත් ඔය account එක ආපහු එනවා.
    dala thiyene photo eka...wenama acount ekakin gaththa ekak...eke upload date ekai fake eke photo ekai mm report krla custom feedback ekakuth ywwaa..
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    dala thiyene photo eka...wenama acount ekakin gaththa ekak...eke upload date ekai fake eke photo ekai mm report krla custom feedback ekakuth ywwaa..
    ඕකට අමතරව තව අලුත් එකක් ඉල්ලන්න එකක් ගැන උඩ කිව්වේ.