fack facebook

Vidu89

Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    මචන්ලා මේ මම අදුරන නන්ගිකෙනෙක් ගේ ෆොටෝ දාලා ෆේස්බුක් එකව්න්ට් එකක් හදලා එයා කියනවා එයට Facebook එකව්න්ට් එකක් වත් නෑ කියලා .මේක අයින් කරගන්න උදව් කරන්න මචන්ලා.ඔයගොල්ලොන්ට පුළුවන් විදියට මේක රිපෝට් කරගෙන යන්න මචන්ලා

    https://www.facebook.com/nadee.jayawardena.7
     
    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    ඒකි ෆේස්බුක් නැත්නම් ඒකිගේ පොටෝ කොහෙන්ද?
    එක තමයි එයටත් තියන අව්ල ෆෝන් එකේ තිබුන ෆොටෝ වගයක් අරන් හදලා තියනවා කියන්නේ
     
    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    Request ekak damma machan.
    Accept karanna kiyanna.
    කව්රුහරි කොල්ලෙක් හදලා තියෙන්නේ

    Kohomada wishwasa karanne. ube AC ekath fake ekakne
    පුළුවන් විදියට උදව්වක් කරපන්.නැත්නම් එත් අව්ලක් නෑ :LOL:
    ------ Post added on Oct 2, 2022 at 1:53 PM
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,990
    113
    උඩරට
    අයියෝ නංගි පොඩි වැඩක්නේ අයින් කරලා දෙන්නම් දවසින් කියල කිරියේ දැම්ම නේ අපේ report ටික ගන්න :oo: හරි හරි බං ඖලක් නෑ report කරා :angry:
     
    • Love
    Reactions: Vidu89

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    report කළා. ඒත් කවුද කළේ කියලත් හොයාගන්න.
    නැත්නම් ආයේ හැදිය හැකිනෙ.
    phone එකෙන් photos ගත්තා නම්, phone එක හැමෝටම දෙන්නෙ නැහැනෙ. දුන්න අය කල්පනා කරලා බලන්න කියන්න.
    phone එක ළඟදි හදන්න shop එකකට දුන්නද බලන්න.
    account එකේ පිටින් අවුලක් පේන්න නැති වුනාට දන්න අය එක්ක inbox chat යනවාද දන්නෑ අවුල් විදියට.
    ඒ නිසා ඉක්මණට හොයාගන්න බලන්න. ගොඩක් වෙලාවට කලින් හිටිය කොල්ලො තමා ඕවා කරන්නෙ.
     
    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    අයියෝ නංගි පොඩි වැඩක්නේ අයින් කරලා දෙන්නම් දවසින් කියල කිරියේ දැම්ම නේ අපේ report ටික ගන්න :oo: හරි හරි බං ඖලක් නෑ report කරා :angry:
    ඔව් බන් තැන්ක්ස් හොදේ

    report කළා. ඒත් කවුද කළේ කියලත් හොයාගන්න.
    නැත්නම් ආයේ හැදිය හැකිනෙ.
    phone එකෙන් photos ගත්තා නම්, phone එක හැමෝටම දෙන්නෙ නැහැනෙ. දුන්න අය කල්පනා කරලා බලන්න කියන්න.
    phone එක ළඟදි හදන්න shop එකකට දුන්නද බලන්න.
    account එකේ පිටින් අවුලක් පේන්න නැති වුනාට දන්න අය එක්ක inbox chat යනවාද දන්නෑ අවුල් විදියට.
    ඒ නිසා ඉක්මණට හොයාගන්න බලන්න. ගොඩක් වෙලාවට කලින් හිටිය කොල්ලො තමා ඕවා කරන්නෙ.
    ඔව් මචො.මම දැනුවත් කරන්නම්.තැන්ක්ස් මචන්
    ------ Post added on Oct 2, 2022 at 7:24 PM

    Thnks bro
    ------ Post added on Oct 2, 2022 at 7:25 PM
     
    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    883
    991
    93
    ඔහොම හැමිනිලා වැඩක් නෑ.cert එකට කියපන්. රිපෝට් ගැහුවට වැඩක් නෑ. උන් නම් අයින් කරල කරේ කවුද කියල හොයල දෙයි
     
    • Like
    Reactions: Vidu89

    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    ඔහොම හැමිනිලා වැඩක් නෑ.cert එකට කියපන්. රිපෝට් ගැහුවට වැඩක් නෑ. උන් නම් අයින් කරල කරේ කවුද කියල හොයල දෙයි
    මම කියන්නම් මචන්.තැන්ක්ස්