Faculty of Sex

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හුකෑෂ්.......
    සොදුර-සීදේවි කියවල, මෝහන් රාජ් මඩවල ගේ බෝදිලිමා කියවලා සෙක්ස් එඩියුකේෂන් ගත්ත එකෙක් අපිට සෙක්ස් එඩියුකේෂන් දෙන්න ඇවිත්....

    ලොල් කෝටියයි ඕයි..........:rofl::rofl::rofl::rofl:
     
    Aug 7, 2014
    1,080
    82
    0
    27
    🅴🅰🆁🆃🅷
    හුකෑෂ්.......
    සොදුර-සීදේවි කියවල, මෝහන් රාජ් මඩවල ගේ බෝදිලිමා කියවලා සෙක්ස් එඩියුකේෂන් ගත්ත එකෙක් අපිට සෙක්ස් එඩියුකේෂන් දෙන්න ඇවිත්....

    ලොල් කෝටියයි ඕයි..........:rofl::rofl::rofl::rofl:

    තිත්ත තොල් කියලා නවල් එකක් තියෙනව නේද මෙයාගෙ?
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    හුකෑෂ්.......
    සොදුර-සීදේවි කියවල, මෝහන් රාජ් මඩවල ගේ බෝදිලිමා කියවලා සෙක්ස් එඩියුකේෂන් ගත්ත එකෙක් අපිට සෙක්ස් එඩියුකේෂන් දෙන්න ඇවිත්....

    ලොල් කෝටියයි ඕයි..........:rofl::rofl::rofl::rofl:
    :lol:
     
    virad3869

    Member
    Dec 5, 2009
    389
    29
    0
    Makola
    මේ බොලවූ චිතන දර්මදාසගෙ FB එකට ගිහින් wall එකේ පලෙහ තියෙනෙව මාරු video එකෙක්තියෙනෙව Ecosex :nerd: පොඩ්ඩක් බලහන්කො...:lol::lol::lol:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මේ පොත ගැන නදිකා බණ්ඩාර ලියපු සටහනක්

    චින්තනගේ පොත මම කියෙව්වා. (හරි පුදුමයි මගේ මොනර බිත්තර එකේ ඉන්නෙත් කේ. චින්තනගේ පොතේ ඉන්නෙත් කේ. දෙන්නම හස්බන්ඞ්ලා. මමත් ඕ ගේ කතාව කියෙව්වා. ගොඩාක් ඉස්සර මම ඒක ස්වයං වින්දනයේ යෙදෙන්නත් පාවිච්චි කරපු පොතක්. හැබැයි එකේ තිබුනු වේදනාත්මක ප්‍රහර්ෂය මට චින්තනගේ පොතේ දැනෙන්නෙ නෑ. ඒකට හේතුව චින්තාගේ පොත ලස්සණ වැඩියි.) :P:P:P

    පොත නම් කියවලා නැහැ නමුත් බලපු අයගේ අදහස් වලින් කියන්නේ ලිංගිකත්වය හා ශෘෘංගාරය ලේඛකයා පටලවගෙන තියෙන බවක් තමයි යකෝ මු මෝහන් රාජ්ගේ පොත්ගැන කියවන්නේ අඩුම ගානේ ලොලිටා වගේ පොතක් බලලා නැද්ද කොහොද ? :angry: (ලොලිටා නවකතාව සිංහල පරිවර්තනය අසාර්ථකයි කියලා මට හිතෙනවා)