devinfer98

Well-known member
  • Mar 27, 2021
    421
    404
    63
    Avuridu 72, ape rate deshapalakayo asarthakai ETH umbalata hithenne nedda ape kridakayo fail, gayakayonta eke Sinhala sinduwak world famous krne be, Grammy ekak ne wadakayo innwa gayakayo ne mahalokuwata kalawibushane arakai mekai kwwata, football kridakayo ne , naluwo ne Oscar ekak gaththe, chitra shilpiyo ne world famous wechche drawing ende, alevel syllabus eke kata padamin Kyla deela Einsteinta eha Kyla hithanne inne upakaraka guruwau hitiyata loketa aluth deyak genapu scientists la KO ape rate API hema athakinma fail Kyla hithenne nedda
     
    • Like
    Reactions: Tikiril and kinkon

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,326
    113
    Screenshot_273.png



    Screenshot_275.png


    Screenshot_274.png
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,326
    113
    Us waLa oya nam kyne eh field eke ayagen dannawada blnne?
    Oscarne acting walata thyne lokuma award eke
    Me Olympyane bodybuilding walata thyne lokuma award eke MN kyne ehema thawa ratak waseyen weddo adui Saha API API gena chuti dewal walin pampori gahanne jathiyak kyne eke
    ඒක ඉතින් ඔයාගේ මතය. ලංකාව වගේ තුන් වෙනි ලෝකේ රටක ගහන ලෝ බජට් වාණිජ චිත්‍රපටිවලින් ඇකඩමික් සම්මාන ගන්න නළුවෝ බිහිවෙන්නේ නැති නිසා නළුවෝ ෆේල් කියලනේ කියන්නේ? ගස් තිබ්බ පලියට ගෙඩි එන්නේ නෑනේ. ගහට අවශ්‍ය පොහොර,ජලය ආලෝකය අඩුවක් නැතුව ලැබුණ දාට කොයි ගසුත් ඵල දරයි.
     
    • Like
    Reactions: devinfer98