මම හිතුවෙ ඌ කියලා.. ඌ හොද එකා බං.. අපේ ආගම බේරගන්න ලොකු ගේමක් දෙනවා.. සිරා පොරක්.. හැබැයි ඌ හෙන අහංකාරයි..![]()
අපො උ ජාතිවාදියා

නෙ මමනම් අසුරු කරනව මිතුරෙක් විදියට 

ජාතිවාදි හන්දනම් නෙමෙ

අම්මපාදැන් වැඩිය ඔන්ලයින් නැතිනිසා මේ දේවල් වැඩිය මීටර් නෑ.. හැබැයි මමත් දැක්කා ලඟදි ඉඳන් ආගමික ප්‍රශ්න ඇතිකරන පින්තූර දාලා ත්‍රෙඩ් බම්ප් වෙන සීන් එක.
මම දන්න විදිහට ඇඩිමින්ට ඔය එන කෙනාව හොයන එක ගැටලුවක් නෙමෙයි, ඔයිට වඩා අමාරු ඒවා කලකට කලින් කරලා තියෙනවා. හොයන්නේ නැත්ද? හොයලා දන්නේ නැති විදිහට ඉන්නවාද කියලා නොදනිමි.






මැරිලවත්ද
ඔකෙ