මට උවමනාවක් තියෙනව යූකේ, ඔස්ට්‍රේලියා හෝ නිව්සීලන්ඩ් වල තියෙන ලැප්ටොප්/ඩෙස්ක්ටොප් පාවිච්චි කරල ලංකාවෙ අවේලබල් නැති වෙබ්සයිට් කීපයක වැඩ කරගෙන යන්න. නමුත් රිමෝට් ලොග්වෙලා බ්‍රවුසරයක් තෘෘ වැඩ කරන්න ගියොත් අහු වෙනවා මවුස් මූමන්ට්ස් හියුමන්ලයික් නැති නිසා රිමෝට්ලි වැඩ කරනකොට. ටක් ගාල හියුමන්ද අහ-අහ කැප්චාවලින් නාවනව.
මට ඕනෙ ලැප/ඩෙස්ක්ටොපය කන්ෆිගර් කරගන්න, මගේ වෙබ් ට්‍රැෆික් සේරම ඒ ලැප හරහා දුවාගන්න. හරියටම කියනවා නම්, ඒ කොම්පියුටරය වීපීඑන් එකක් හෝ ප්‍රොක්සියක් විදිහට ලංකාවෙ ඉඳලා පාවිච්චි කරන්න. ඔය උත්තමයින්ගෙ උදවු ඕනෙ. වයිෆයි එකට තමා කනෙක්ට් වෙන්නෙ. පෝට් ෆෝවඩින්, ස්ටැටික් අයිපී නැතුව ඇති නේද ?
නෙට් එකේ නම් කියන්න
ලොකුම ගැටලුව තියෙන්නෙ මම නෑ කතා කරන්නෙ ග්‍රීක් භාෂාව. මේව ග්‍රීක් නෙ. පොඩ්ඩක් උපදෙසක් ඕනෙ.
@BLACKLIST_MEMBER @MihiCherub @හෙළයෙක් @charith84

- ලැප වීපීඑන් එන්ඩ්පොයින්ට් එකක් විදිහට සකසාගැනීම හෝ,
- SSH ටනලින් හෝ,
- රිවර්ස් SSH ටනලින්හෝ,
- ඩයනමික් DNS සේවාවන් හෝ,
- VPN with NAT Traversal හෝ
- සොක්ස් ප්‍රොක්සි හෝ තමා තියෙන්නේ කියල.