Fake Coca cola 💀

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    47,640
    1
    30,156
    113
    ඔව් ඇමරිකාවෙ කොකාකෝල බිව්වට මොකුත් වෙන්නෙ නෑ :yes:
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    425
    886
    93
    බොන්න බොන්න ආසයි? හ්ම්ම් ඒ තමයි කොක්කා කෝඕලාආ..... 🤗
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    5,366
    1
    6,820
    113
    kandy
    Coca Cola plastic bottle එකෙයි can එකෙයි රස වෙනස් ඇයි බං?
    Can එකේ Coca Cola පට්ට රසයි නේ.
     
    • Love
    Reactions: wissnshaftler

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,252
    1,663
    113
    Matara
    මොනවා උනත් පක්කෝ ගෙවල් වල හදන්නේ නැති යටි බඩක් නෑ.. ඒ අතින් උන්ගේ ගෘහ කර්මාන්ත ගොඩාක් ඉදිරියෙන්.. ඒකට මෝඩ සිංහලු.. ඇල්පෙනෙත්තත් රටින් ගේන්නේ :angry:
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    11,896
    19,883
    113
    Kandy
    මොනවා උනත් පක්කෝ ගෙවල් වල හදන්නේ නැති යටි බඩක් නෑ.. ඒ අතින් උන්ගේ ගෘහ කර්මාන්ත ගොඩාක් ඉදිරියෙන්.. ඒකට මෝඩ සිංහලු.. ඇල්පෙනෙත්තත් රටින් ගේන්නේ :angry:
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    16,433
    33,359
    113
    ඩියුටි ෆ්‍රී එකේ බෝතලුත් ඔය ෆැක්ටරියෙම බඩු 😆