Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Fake ESOFT Qualifications
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊසොෆ්ට් එකේ හරි වෙන කොහේ හරි පාඨමාලාවකට ලියාපදිංචි වෙන කෙනෙක් ඒ පාඨමාලාව ගැන දැනුවත්ව ලියාපදිංචි වෙන්න ඕන. මේ දෙන්නා කියන්නෙ පියර්සන් එකේ ලියාපදිංචි වෙන්න ඕන කියලා දැනගෙන හිටියෙ නෑ කියලයි. තමන් කරන පාඨමාලාවෙ සහතිකය දෙන්නෙ කොතැනින්ද? තමන් ඒ අයත් එක්ක ලියාපදිංචිද කියලා සහතික කරගන්න එක පාඨමාලාවට සහභාගි වන අයගෙ වගකීමක්. ආයතනයටත් මෙතැනදි යුතුකමක් තියෙනවා මේ අයට මේ ගැන මතක් කරන්න. එහෙම නොවුනත් පාඨමාලාව මේ දෙන්නා වෙනුවෙන් විතරක් ඊසොෆ්ට් එක විසින් පවත්වාගෙන ගියා කියන්න බෑ. පන්තියෙ අඩුම තව ළමයි 10ට වඩා ඉන්න ඇති. (අත්දැකීමෙන් කියන්නෙ ඊසොෆ්ට් එක අනික් පාඨමාලා කරන ආයතන වලට වඩා ගොඩක් හොඳ ආයතනයක්. මුලදි පාඨමාලාවට 50 ඉඳලා අන්තිම වෙද්දි 5 හිටියත් ඒ ඉන්න 5 දෙනා වෙනුවෙන් පන්ති කරනවා.අනික් ආයතනවල තියෙන බොරුව මේ අය ළඟ නෑ.) නමුත් මතුවෙන ප්රශ්නය ඇයි මේ දෙන්නට විතරක් මේ විදියෙ ගැටලුවක් ඇති වුනේ කියලා.

පැහැදිලිවම කියන්න පුලුවනි සල්ලි දුන්නා කියලා සහතික දෙන්නෙ නැති බව හැම පාඨමාලාවකදිම මේ අය පැහැදිලිව කියනවා. ෆේස්බුක් එකේ වුනත් "සල්ලි ගෙව්වොත් පන්ති නොගිහින් සහතිකේ ගන්න පුලුවන්ද" කියලා ප්රශ්න අහපු අයට නිශාන් කියලා තිබුනා "සල්ලි දුන්නට සහතික දෙන්නෙ නෑ. ඒ පාඨමාලාවෙ අන්තර්ගතය අවසන් කරලා නිවැරදිව විභාග කරන්න ඕන" කියලා.

වෙනත් ආයතනයක් විසින් මේ ආයතනයට මඩ ගහන්න බලාපොරොත්තුවෙන් මේ ලිපිය පළකරන්න ඇති. මොකක් වුනත් ලිපියට පසුපසින් ඉන්න ආයතනය එතරම් ලොකුවට වියදම් කරන්න පුලුවන් ආයතනයක් නම් වෙන්න බෑ. මොකද එහෙම නම් අඩු මුදලට ලිපියක් පල කරන්න පුලුවන් පත්තරයක් පාවිච්චි කරන්නෙ නෑ.

[QUOTE="rusiyanuwa, post: 23538209, member: 549579"] [SIZE="4"]ඊසොෆ්ට් එකේ හරි වෙන කොහේ හරි පාඨමාලාවකට ලියාපදිංචි වෙන කෙනෙක් ඒ පාඨමාලාව ගැන දැනුවත්ව ලියාපදිංචි වෙන්න ඕන. මේ දෙන්නා කියන්නෙ පියර්සන් එකේ ලියාපදිංචි වෙන්න ඕන කියලා දැනගෙන හිටියෙ නෑ කියලයි. තමන් කරන පාඨමාලාවෙ සහතිකය දෙන්නෙ කොතැනින්ද? තමන් ඒ අයත් එක්ක ලියාපදිංචිද කියලා සහතික කරගන්න එක පාඨමාලාවට සහභාගි වන අයගෙ වගකීමක්. ආයතනයටත් මෙතැනදි යුතුකමක් තියෙනවා මේ අයට මේ ගැන මතක් කරන්න. එහෙම නොවුනත් පාඨමාලාව මේ දෙන්නා වෙනුවෙන් විතරක් ඊසොෆ්ට් එක විසින් පවත්වාගෙන ගියා කියන්න බෑ. පන්තියෙ අඩුම තව ළමයි 10ට වඩා ඉන්න ඇති. (අත්දැකීමෙන් කියන්නෙ ඊසොෆ්ට් එක අනික් පාඨමාලා කරන ආයතන වලට වඩා ගොඩක් හොඳ ආයතනයක්. මුලදි පාඨමාලාවට 50 ඉඳලා අන්තිම වෙද්දි 5 හිටියත් ඒ ඉන්න 5 දෙනා වෙනුවෙන් පන්ති කරනවා.අනික් ආයතනවල තියෙන බොරුව මේ අය ළඟ නෑ.) නමුත් මතුවෙන ප්රශ්නය ඇයි මේ දෙන්නට විතරක් මේ විදියෙ ගැටලුවක් ඇති වුනේ කියලා. පැහැදිලිවම කියන්න පුලුවනි සල්ලි දුන්නා කියලා සහතික දෙන්නෙ නැති බව හැම පාඨමාලාවකදිම මේ අය පැහැදිලිව කියනවා. ෆේස්බුක් එකේ වුනත් "සල්ලි ගෙව්වොත් පන්ති නොගිහින් සහතිකේ ගන්න පුලුවන්ද" කියලා ප්රශ්න අහපු අයට නිශාන් කියලා තිබුනා "සල්ලි දුන්නට සහතික දෙන්නෙ නෑ. ඒ පාඨමාලාවෙ අන්තර්ගතය අවසන් කරලා නිවැරදිව විභාග කරන්න ඕන" කියලා. වෙනත් ආයතනයක් විසින් මේ ආයතනයට මඩ ගහන්න බලාපොරොත්තුවෙන් මේ ලිපිය පළකරන්න ඇති. මොකක් වුනත් ලිපියට පසුපසින් ඉන්න ආයතනය එතරම් ලොකුවට වියදම් කරන්න පුලුවන් ආයතනයක් නම් වෙන්න බෑ. මොකද එහෙම නම් අඩු මුදලට ලිපියක් පල කරන්න පුලුවන් පත්තරයක් පාවිච්චි කරන්නෙ නෑ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom