Last edited:
I thought ESOFT was just a IT tuition class
Ehema horata denne naa bn oke..mama oke awurudu ganak bit class yanawa..ekama scene eka owaye recognition eka adui bn..
Quality eka nam patta low..no doubt..

QUALITY adu nam ay lamai yanne? eyalata terenne nedda me gana![]()

උන් Esoft එකට විරුද්ධව පොලිසිත් ගිහිල්ලා ඒකට. Esoft එකෙන් කියල තියෙන්නේ assignments complete කරන්නේ නැතිව certificates දෙන්න බැහැයි කියල. හරිනෙ ඉතින්

ඔය Article එක හොදට කියවලා බලන්න.
ඒ කෙල්ලෝ දෙන්නා Pearson HND programme එකේ assignments ටික කරලා නැති සීන් එකක් තියෙන්නේ.උන් Esoft එකට විරුද්ධව පොලිසිත් ගිහිල්ලා ඒකට. Esoft එකෙන් කියල තියෙන්නේ assignments complete කරන්නේ නැතිව certificates දෙන්න බැහැයි කියල. හරිනෙ ඉතින්
![]()
පත්තර කාරයොත් එක දෙක කරලා ලියන්නේ. Title එකේ තියෙන්නේ එක කතාවක්. News එකේ තියෙන්නේ වෙන කතාවක්![]()

Oya pearson seen eka gana meke thread ekakuth giya wage mathakai