Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Fake ESOFT Qualifications
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මා ගැන ඔබට ඇති පුද්ගලික තරහ ගැන මම නොදනිමි.

මා ගැන ඔබට ඇති පුද්ගලික තරහ ගැන මම නොදනිමි. සිගර්ට් අළු වලින් කාන්තාවක් පුච්චන්නට මම තිරිසනෙක් නොවන අතර සිගරට් පාවිච්චියකින් හෝ තොර මම මෙවැන්නක් කළා යැයි කියන්නට තරම් ඔබ තුල මා කෙරෙහි ඇති වෛරය මම නොදනිමි. මගෙන් උගත් දරුවන් අද මටත් වඩා ඉසල තැන්වල සිටිති. ඔවුන්ගෙන් මා පිළිබඳ අසන්න ඔබට විශ්වාස නැතිනම්. බොරු ගිනුම් සිය ගනන් හදමින් මෙවන් ප්‍රචාර ඔබට යහමින් කරගෙන යා හැකිය. එනමුත් සත්‍ය වසන් කළ නොහැකි බවත් ඔබේ හෘධ සාක්ෂියට අනුව නැවත සිතා බලනන, ඔබ කුමකින් කෙසේ ගැලවුණත් ඔබට ඔබේ හෘධ සාක්ෂියෙන් කිසිදින ගැලවෙන්නට හැකිවේද? කර්මයෙන්, ධර්මතාවයෙන් ගැලවෙන්නට හැකිවේද? මගේ පාඩුවේ මගේ බිරිඳත් දරුවාත් සමග කාටවත් හිරිහැරයක් නැතිව ගත කරන දිවිය තුලත් මට මෙවන් අපහාස විඳින්නට සිදුවී ඇත්තේ සසර කවදා හෝ මා කිසිවෙකුට කළ සාවද්‍ය ප්‍රකාශයක්, අපහාසයක් නිසා වන්නට ඇත. මම එය ඉවසා දරා ගන්නෙමි. ඔබ කෙරෙහි වෛරයක් තරහක් මා තුල නැත. එය මගේ සසර දික්ගස්සන බැම්මකි.

මම මගේ ගුරු දෙමවුපියන්ගෙන් උගත් දේ නම් දරුවන්ට අධ්‍යාපනය හොඳින් පිහිටවන ලෙස ලබාදෙන්න යන්නයි. ඒ පරිදිම මම මගෙන් උගත් දරුවන්ට ඉගෙනීම මෙන්ම ජීවිතය ගැනද කියා දුන්නෙමි. මා යම් තරහක් ගත්තේ නම් ඒ ඔවුන් මුලා කිරීමට, ඔවුන් අතරමං කිරීමට වෙර දැරූවන් හා පමණි. ඔබට කුණුහරප කියන්නට මා ඔබේ තත්වයටනම් වැටී නැත. බල්ලක් බිරීමද හැපීමද උන්ගේ ජන්මයෙන් ලද පුරුද්දකි. එහෙත් මිනිසුන් එතැනට වැටිය යුතු යැයි නොසිතමි. මේ සියල්ල අවසානයේ වැඩිම වූවොත් පිරිස් කෝපගන්වා ඔබට මාගේ ජීවිතය, පවුල, රැකියාව විනාශ කළ හැකිය. එහෙත් ඉන් ඔබ සතුටක් අපේක්ෂා කරන්නේ කෙසේ දැයි නොදනිමි.

බුදුරදුන් වැනි ශ්රේෂ්ඨතමයන්ට අපහාස විඳින්නට වූ බව ඔබ මා අසා ඇත. ඒ ගැන සිතද්දී බුදුන් අබියස වැලි කැටයක් තරම් වත් නොවූ මා ගැන කවර කතාද? මෙය ලියා තබන්නේ යමෙකු ඔබේ ප්‍රකාශ කියවීමෙන් වැරදි වටහාගැනීමක් ඇතිකරගනීවි යැයි සිතා පමණි. එහෙත් මා මෙවන් අපහාස ලැබීමට කර ඇති කර්මය විශාල නම් එහි විපාකය විඳිනු මිස වැලකිය නොහැකි බව දනිමි.

ධර්මතාවය මෙන්ම කර්මය මට මෙන්ම ඔබ සැමටත් පොදු වූවකි. ඔබේ සිතිවිලි ඔබ සමගත් මගේ සිතිවිලි මා සමගත් රොක්වී සංසාරය නිර්මාණය කර දෙනු ඇත. ඒ සසර කෙටිකරගන්නට උත්සාහ දරන්නට ඔබට ආරාධනා කරමි. මේ ප්‍රකාශය නිසා තව තවත් මා හා වෛර බැඳ නොගන්නා මෙන් කාරුණිකව ඉල්ලමි. මම ඉවසා දරා සිටින්නෙමි. ඔබට අවශ්‍ය නම් හැකි තාක් අපහාස කර, ඔබේ වෛරය සන්සිඳුවා ගන්න. මා විසින් සසර කල යම් පවක් ගෙවීමට උදවුවන ඔබට සසර ගමන දිගු නොවී නිදුක් නීරෝගී දිවියකට මෙත් වඩමි.ඔබට තෙරුවන් සරණයි! -දසුන්

[QUOTE="deenoop, post: 23973917, member: 146673"] [b]මා ගැන ඔබට ඇති පුද්ගලික තරහ ගැන මම නොදනිමි.[/b] [COLOR="DarkOrange"][B][SIZE="5"]මා ගැන ඔබට ඇති පුද්ගලික තරහ ගැන මම නොදනිමි. සිගර්ට් අළු වලින් කාන්තාවක් පුච්චන්නට මම තිරිසනෙක් නොවන අතර සිගරට් පාවිච්චියකින් හෝ තොර මම මෙවැන්නක් කළා යැයි කියන්නට තරම් ඔබ තුල මා කෙරෙහි ඇති වෛරය මම නොදනිමි. මගෙන් උගත් දරුවන් අද මටත් වඩා ඉසල තැන්වල සිටිති. ඔවුන්ගෙන් මා පිළිබඳ අසන්න ඔබට විශ්වාස නැතිනම්. බොරු ගිනුම් සිය ගනන් හදමින් මෙවන් ප්‍රචාර ඔබට යහමින් කරගෙන යා හැකිය. එනමුත් සත්‍ය වසන් කළ නොහැකි බවත් ඔබේ හෘධ සාක්ෂියට අනුව නැවත සිතා බලනන, ඔබ කුමකින් කෙසේ ගැලවුණත් ඔබට ඔබේ හෘධ සාක්ෂියෙන් කිසිදින ගැලවෙන්නට හැකිවේද? කර්මයෙන්, ධර්මතාවයෙන් ගැලවෙන්නට හැකිවේද? මගේ පාඩුවේ මගේ බිරිඳත් දරුවාත් සමග කාටවත් හිරිහැරයක් නැතිව ගත කරන දිවිය තුලත් මට මෙවන් අපහාස විඳින්නට සිදුවී ඇත්තේ සසර කවදා හෝ මා කිසිවෙකුට කළ සාවද්‍ය ප්‍රකාශයක්, අපහාසයක් නිසා වන්නට ඇත. මම එය ඉවසා දරා ගන්නෙමි. ඔබ කෙරෙහි වෛරයක් තරහක් මා තුල නැත. එය මගේ සසර දික්ගස්සන බැම්මකි. මම මගේ ගුරු දෙමවුපියන්ගෙන් උගත් දේ නම් දරුවන්ට අධ්‍යාපනය හොඳින් පිහිටවන ලෙස ලබාදෙන්න යන්නයි. ඒ පරිදිම මම මගෙන් උගත් දරුවන්ට ඉගෙනීම මෙන්ම ජීවිතය ගැනද කියා දුන්නෙමි. මා යම් තරහක් ගත්තේ නම් ඒ ඔවුන් මුලා කිරීමට, ඔවුන් අතරමං කිරීමට වෙර දැරූවන් හා පමණි. ඔබට කුණුහරප කියන්නට මා ඔබේ තත්වයටනම් වැටී නැත. බල්ලක් බිරීමද හැපීමද උන්ගේ ජන්මයෙන් ලද පුරුද්දකි. එහෙත් මිනිසුන් එතැනට වැටිය යුතු යැයි නොසිතමි. මේ සියල්ල අවසානයේ වැඩිම වූවොත් පිරිස් කෝපගන්වා ඔබට මාගේ ජීවිතය, පවුල, රැකියාව විනාශ කළ හැකිය. එහෙත් ඉන් ඔබ සතුටක් අපේක්ෂා කරන්නේ කෙසේ දැයි නොදනිමි. බුදුරදුන් වැනි ශ්රේෂ්ඨතමයන්ට අපහාස විඳින්නට වූ බව ඔබ මා අසා ඇත. ඒ ගැන සිතද්දී බුදුන් අබියස වැලි කැටයක් තරම් වත් නොවූ මා ගැන කවර කතාද? මෙය ලියා තබන්නේ යමෙකු ඔබේ ප්‍රකාශ කියවීමෙන් වැරදි වටහාගැනීමක් ඇතිකරගනීවි යැයි සිතා පමණි. එහෙත් මා මෙවන් අපහාස ලැබීමට කර ඇති කර්මය විශාල නම් එහි විපාකය විඳිනු මිස වැලකිය නොහැකි බව දනිමි. ධර්මතාවය මෙන්ම කර්මය මට මෙන්ම ඔබ සැමටත් පොදු වූවකි. ඔබේ සිතිවිලි ඔබ සමගත් මගේ සිතිවිලි මා සමගත් රොක්වී සංසාරය නිර්මාණය කර දෙනු ඇත. ඒ සසර කෙටිකරගන්නට උත්සාහ දරන්නට ඔබට ආරාධනා කරමි. මේ ප්‍රකාශය නිසා තව තවත් මා හා වෛර බැඳ නොගන්නා මෙන් කාරුණිකව ඉල්ලමි. මම ඉවසා දරා සිටින්නෙමි. ඔබට අවශ්‍ය නම් හැකි තාක් අපහාස කර, ඔබේ වෛරය සන්සිඳුවා ගන්න. මා විසින් සසර කල යම් පවක් ගෙවීමට උදවුවන ඔබට සසර ගමන දිගු නොවී නිදුක් නීරෝගී දිවියකට මෙත් වඩමි.ඔබට තෙරුවන් සරණයි! -දසුන්[/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom