Fake facebook එක හැක් කරලා

geeko

Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    මගේ fake facebook account එක හැක් වෙලානේ? කිසිම phishing site එකකින් ලොග් උනේ නෑ කියලා ශුවර්. මගෙ ගෙදර ලැප් එකින් ඇරෙන්න වෙන device වලින් ලොග් වෙන්නෙත් නෑ.ඊමේල් එක වෙනස් කරලා තියෙන්නේ මේ email එකට
    [email protected]
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    Lap ekata unknown source walin crack app ehema install karada?
    Browser eke log wela thibbanam account ussanava
     
    • Wow
    Reactions: lilman