Fake Fake Fake....!!!!!

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Black Money, Dharatha, Ivestyle, ms48, thief :eek:
    thay have banned from elakiri several times due to fake IDs

    අනේ ඇත්තට :shocked: ... උන් ගෑනු වගෙත් ප්‍රොෆයිල් හැදුවද ? :lol:

    fake hadala neme bola kunuharapa kiyala. ubanam enne jangi id walinne lol :lol:

    hikz
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    යකෝ මු තාම හැදිලා නැහැනේ පරිවාස කාලෙකුත් දීලා :rofl:තාමත් ඉස්සර වගේ පොස්ට් එකක් දාල දුවනවා:lol:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    යකෝ මු තාම හැදිලා නැහැනේ පරිවාස කාලෙකුත් දීලා :rofl:තාමත් ඉස්සර වගේ පොස්ට් එකක් දාල දුවනවා:lol:

    දැන් ඕක කවුරුත් නැති වෙලාවක ඇවිල්ල පොර වෙයි :yes::cool:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ෆේක් රජාගෙන් ෆේක් mails හදන්න උපදෙසක් වගේ...

    නරකද හිරුනි කියලා ෆේක් එකක් හදලා කොල්ලොන්ගෙන් ආතල් එකක් ගත්තනං ? :P
    :lol:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,645
    4,491
    113
    යකෝ මු තාම හැදිලා නැහැනේ පරිවාස කාලෙකුත් දීලා :rofl:තාමත් ඉස්සර වගේ පොස්ට් එකක් දාල දුවනවා:lol:

    uba mata kiwe nathan mama danneth na ape nam mehama damma kiyala
    bakka dan horen ma thread 1ka diha balan inawalu
     
    • Like
    Reactions: sasliit