Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Fake / Multiple ElaKiri Accounts
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Fake ElaKiri Accounts

මට මේ ඊයේ හිතුනු දෙයක්,

පරණ ත්රෙඩ් අස්සේ රිංගගෙන කියෝ කියෝ මනෝ ආතල් එක ගන්නකොට, විවිධාකාර නම්වලින් තමංට හුරුකමක් තියෙන ගිණුම් පේන්න ගත්තම, කුකුස නිසා යූසර් නේම් එක කොපි කරගෙන, පේස්ට් කරලා තමංගේ පුරුදු පාස්වර්ඩ් එක ගැහැව්වාම ලොග් වෙනකොට...

කොච්චර කාලයක් කිරියේ කාලා තියෙනවද, කොච්චර බොරු වැඩ කරලා තියෙනවද කියලා හිතෙනවා. කවදාවත් එහෙම වෙන්න එපා මචං. මම මේ කිරියට අම්බානක වැදගත් ත්රෙඩ් දාලා තියෙනවා හොඳට මහන්සි වෙලා ලියලා.

එ් උනාට මට අනන්යතාවයක් නැහැ. ඇයි ?

අහිකුන්ඨකයෙක් වගේ කාලෙන් කාලෙට එකවුන්ට් අතහැරලා දාන නිසා. කවදාවත් ඔය පිස්සන් වගේ වධ දුන්නේ නැහැ කුණුහරුප දදා.. ඒ උනාට මොන කරුමයක්ද මන්දා එකකින් දිගටම ආවේ නෑ කවදාවත්..

මම කවදාවත් ෆේක් යූස් කරලා නෑ. ඒ කියන්නේ එකපාර දෙකක් පාවිච්චි කරලා නැහැ. එකක් අතහැරලා තව එකක් හදාගන්නවා මිසක්. මම හදාගත්තු අයිඩී කොච්චර තියේද කියලා මමම දන්නෙත් නැහැ..

බලපං.. මට කියලා කිරියේ යාලුවෙක්වත් නැහැ. ඒ ඒ කාලවල හිතවත් උන් කෝට් කරලා කතා කළාම.. උන් අහනවා උඹ කවුද කියහං මචං කියලා.

අනේ ඒකට උත්තර මං ගාව නෑ..  මොන දෙයියද දන්නේ මොන අයිඩී එකෙන් කවදාද කියලා ඌ එක්ක හිතවත් උනේ.

මම ආයෙත් කියන්නේ මචං.. අහිකුන්ඨික පුරුදු ඇතිකරගන්න එපා. ආතක් පාතක් නැති අනාතයෙක් වෙනවා.

පී.ඇස්: මේ ගිණුමත් මම ඒ වගේ දැකලා පාස්වර්ඩ් ගැහුවාම ලොග් වෙච්ච එකක්.

අපේ කලුවට කරන්න දෙයක් තියෙනවා... මගේ එම්ඩීෆයි හෑෂ් එක අරගෙන ඒ හෑෂ් එක ඊ්ක්වල් වෙන එන්ට්රීස් සේරම සිලෙක්ට් කරලා බලහං මට එකවුන්ට් කොච්චර තිබිලා ඇද්ද කියලා.  අනේ.. ඒ වගේම මම වගකීමකින් කියන්නේ ඒ සේරම දැන් ඉනැක්ටිව්... මම වත් දන්නේ නෑ ඒවායේ නම්.

ආයෙත් කියන්නේ අමතර ගිණුම් හදන්න එපා.. හදන්න පුරුදු වෙන්නත් එපා.

[QUOTE="Eazy-E, post: 22663215, member: 364086"] [b]Fake ElaKiri Accounts[/b] [SIZE="4"][COLOR="Magenta"][CENTER]මට මේ ඊයේ හිතුනු දෙයක්, පරණ ත්රෙඩ් අස්සේ රිංගගෙන කියෝ කියෝ මනෝ ආතල් එක ගන්නකොට, විවිධාකාර නම්වලින් තමංට හුරුකමක් තියෙන ගිණුම් පේන්න ගත්තම, කුකුස නිසා යූසර් නේම් එක කොපි කරගෙන, පේස්ට් කරලා තමංගේ පුරුදු පාස්වර්ඩ් එක ගැහැව්වාම ලොග් වෙනකොට... :sorry: කොච්චර කාලයක් කිරියේ කාලා තියෙනවද, කොච්චර බොරු වැඩ කරලා තියෙනවද කියලා හිතෙනවා. කවදාවත් එහෙම වෙන්න එපා මචං. මම මේ කිරියට අම්බානක වැදගත් ත්රෙඩ් දාලා තියෙනවා හොඳට මහන්සි වෙලා ලියලා. එ් උනාට මට අනන්යතාවයක් නැහැ. ඇයි ? අහිකුන්ඨකයෙක් වගේ කාලෙන් කාලෙට එකවුන්ට් අතහැරලා දාන නිසා. කවදාවත් ඔය පිස්සන් වගේ වධ දුන්නේ නැහැ කුණුහරුප දදා.. ඒ උනාට මොන කරුමයක්ද මන්දා එකකින් දිගටම ආවේ නෑ කවදාවත්.. මම කවදාවත් ෆේක් යූස් කරලා නෑ. ඒ කියන්නේ එකපාර දෙකක් පාවිච්චි කරලා නැහැ. එකක් අතහැරලා තව එකක් හදාගන්නවා මිසක්. මම හදාගත්තු අයිඩී කොච්චර තියේද කියලා මමම දන්නෙත් නැහැ.. බලපං.. මට කියලා කිරියේ යාලුවෙක්වත් නැහැ. ඒ ඒ කාලවල හිතවත් උන් කෝට් කරලා කතා කළාම.. උන් අහනවා උඹ කවුද කියහං මචං කියලා. අනේ ඒකට උත්තර මං ගාව නෑ.. :sorry: මොන දෙයියද දන්නේ මොන අයිඩී එකෙන් කවදාද කියලා ඌ එක්ක හිතවත් උනේ. :sorry::sorry: මම ආයෙත් කියන්නේ මචං.. අහිකුන්ඨික පුරුදු ඇතිකරගන්න එපා. ආතක් පාතක් නැති අනාතයෙක් වෙනවා. පී.ඇස්: මේ ගිණුමත් මම ඒ වගේ දැකලා පාස්වර්ඩ් ගැහුවාම ලොග් වෙච්ච එකක්. අපේ කලුවට කරන්න දෙයක් තියෙනවා... මගේ එම්ඩීෆයි හෑෂ් එක අරගෙන ඒ හෑෂ් එක ඊ්ක්වල් වෙන එන්ට්රීස් සේරම සිලෙක්ට් කරලා බලහං මට එකවුන්ට් කොච්චර තිබිලා ඇද්ද කියලා. :sorry: අනේ.. ඒ වගේම මම වගකීමකින් කියන්නේ ඒ සේරම දැන් ඉනැක්ටිව්... මම වත් දන්නේ නෑ ඒවායේ නම්. :sorry: ආයෙත් කියන්නේ අමතර ගිණුම් හදන්න එපා.. හදන්න පුරුදු වෙන්නත් එපා.[/CENTER][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom