Fake / Multiple ElaKiri Accounts

Eazy-E

Member
Jul 7, 2011
233
15
0
62
~Paradise~
Fake ElaKiri Accounts

මට මේ ඊයේ හිතුනු දෙයක්,
පරණ ත්‍රෙඩ් අස්සේ රිංගගෙන කියෝ කියෝ මනෝ ආතල් එක ගන්නකොට, විවිධාකාර නම්වලින් තමංට හුරුකමක් තියෙන ගිණුම් පේන්න ගත්තම, කුකුස නිසා යූසර් නේම් එක කොපි කරගෙන, පේස්ට් කරලා තමංගේ පුරුදු පාස්වර්ඩ් එක ගැහැව්වාම ලොග් වෙනකොට... :sorry:

කොච්චර කාලයක් කිරියේ කාලා තියෙනවද, කොච්චර බොරු වැඩ කරලා තියෙනවද කියලා හිතෙනවා. කවදාවත් එහෙම වෙන්න එපා මචං. මම මේ කිරියට අම්බානක වැදගත් ත්‍රෙඩ් දාලා තියෙනවා හොඳට මහන්සි වෙලා ලියලා.

එ් උනාට මට අනන්‍යතාවයක් නැහැ. ඇයි ?

අහිකුන්ඨකයෙක් වගේ කාලෙන් කාලෙට එකවුන්ට් අතහැරලා දාන නිසා. කවදාවත් ඔය පිස්සන් වගේ වධ දුන්නේ නැහැ කුණුහරුප දදා.. ඒ උනාට මොන කරුමයක්ද මන්දා එකකින් දිගටම ආවේ නෑ කවදාවත්..

මම කවදාවත් ෆේක් යූස් කරලා නෑ. ඒ කියන්නේ එකපාර දෙකක් පාවිච්චි කරලා නැහැ. එකක් අතහැරලා තව එකක් හදාගන්නවා මිසක්. මම හදාගත්තු අයිඩී කොච්චර තියේද කියලා මමම දන්නෙත් නැහැ..

බලපං.. මට කියලා කිරියේ යාලුවෙක්වත් නැහැ. ඒ ඒ කාලවල හිතවත් උන් කෝට් කරලා කතා කළාම.. උන් අහනවා උඹ කවුද කියහං මචං කියලා.

අනේ ඒකට උත්තර මං ගාව නෑ.. :sorry: මොන දෙයියද දන්නේ මොන අයිඩී එකෙන් කවදාද කියලා ඌ එක්ක හිතවත් උනේ. :sorry::sorry:

මම ආයෙත් කියන්නේ මචං.. අහිකුන්ඨික පුරුදු ඇතිකරගන්න එපා. ආතක් පාතක් නැති අනාතයෙක් වෙනවා.

පී.ඇස්: මේ ගිණුමත් මම ඒ වගේ දැකලා පාස්වර්ඩ් ගැහුවාම ලොග් වෙච්ච එකක්.

අපේ කලුවට කරන්න දෙයක් තියෙනවා... මගේ එම්ඩීෆයි හෑෂ් එක අරගෙන ඒ හෑෂ් එක ඊ්ක්වල් වෙන එන්ට්‍රීස් සේරම සිලෙක්ට් කරලා බලහං මට එකවුන්ට් කොච්චර තිබිලා ඇද්ද කියලා. :sorry: අනේ.. ඒ වගේම මම වගකීමකින් කියන්නේ ඒ සේරම දැන් ඉනැක්ටිව්... මම වත් දන්නේ නෑ ඒවායේ නම්. :sorry:

ආයෙත් කියන්නේ අමතර ගිණුම් හදන්න එපා.. හදන්න පුරුදු වෙන්නත් එපා.​
 
Last edited:

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය

    මමත් කොහොම හරි අනන්‍යතාවයක් හදාගන්නවා...
    ආයේ ෆේක් හදන්නේ නෑ.. මට අම්ම ඇදල බැන්නට මම බනින්නේ නෑ....
    දැනට තියෙන ෆේක් දෙක තුනම අත හැරල දානවා.... :(
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,619
    4,213
    113

    මමත් කොහොම හරි අනන්‍යතාවයක් හදාගන්නවා...
    ආයේ ෆේක් හදන්නේ නෑ.. මට අම්ම ඇදල බැන්නට මම බනින්නේ නෑ....
    දැනට තියෙන ෆේක් දෙක තුනම අත හැරල දානවා.... :(
    :P

    ara tika ko ban awe nehene
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මගේ 2007 එකවුන්ට් එකක් තිබුනා පොස්ට් දාල නැති ඩවුන්ලෝඩ් වලට හදපු එකක්. එකේ නමත් මතක නෑ දීපු ඊමේල් එක මතකයි එත් ඒ කපුටා මේල් එක දැන් නෑ.
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe

    මමත් කොහොම හරි අනන්‍යතාවයක් හදාගන්නවා...
    ආයේ ෆේක් හදන්නේ නෑ.. මට අම්ම ඇදල බැන්නට මම බනින්නේ නෑ....
    දැනට තියෙන ෆේක් දෙක තුනම අත හැරල දානවා.... :(

    :frown::frown: හොඳ ළමයා :baffled:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    මමත් කොහොම හරි අනන්‍යතාවයක් හදාගන්නවා...
    ආයේ ෆේක් හදන්නේ නෑ.. මට අම්ම ඇදල බැන්නට මම බනින්නේ නෑ....
    දැනට තියෙන ෆේක් දෙක තුනම අත හැරල දානවා.... :(

    :sorry::sorry:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ

    මමත් කොහොම හරි අනන්‍යතාවයක් හදාගන්නවා...
    ආයේ ෆේක් හදන්නේ නෑ.. මට අම්ම ඇදල බැන්නට මම බනින්නේ නෑ....
    දැනට තියෙන ෆේක් දෙක තුනම අත හැරල දානවා.... :(
    :nerd::nerd::nerd::nerd::nerd: