Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Fake / Multiple ElaKiri Accounts
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම නම් උදවු කරලත් තියෙනවා, උදවු අරගෙනත් තියෙනවා අක්කෙ. මේක තමා හරියට කළොත් ලංකාවේ සුපිරිම පොට් එක. මට නම් ඇඩ්මිනිස්ට්‍රේෂන් එක ගැන තියෙන්නේ නොපැහැදීමක් සයිට් එකේ උන්නතියට කරන වැඩ සම්බන්ධයෙන්,

1) ස්පොන්සර් කරන්න කෙනෙක් හොඳ ප්‍රපෝසල් එකක් දාගෙන හොයාගෙන ප්ලෑන් එකක් ඇතුව හොඳට වෙන ප්ලැට්ෆෝර්ම්වල මාකට් කරන්න ඕනේ සයිට් එකක් එළකිරි කියන්නේ.

2) අද ඊ්යේ ආපු ඉක්මන් වගේ ඒවා කොච්චර දුර ගියාද, එළකිරියටයි ඔය දේවල් කරන්න තිබ්බේ. අපරාදෙ හොඳටම කරන්න තිබ්බා.

3) ගේමින් සෙක්ෂන් එකක්, අර ගේමර්.එල්කේ එකේ වගේ. මම දන්නෑ ජනප්‍රිය සෙක්ෂන් එකක් තියේද කියලා, මොක උනත් කොඩ් සර්වර් එහෙම දැම්මා පහුගිය කාලේ අන්න ඒවා සුපිරි වැඩ.

3)අනික ගෝල්සෝන් කාරයො මියුසික්.එල්කේ ඩොමේන් එක අරන් මාර ගේමක් ගැහුවෙ. අපරාදෙ ඒකත් අපිට මිස් උන තැනක්.

4)අනික අලුත්ම එක තමයි සබ්ටයිට්ල් කෙළිය.. කරවන්න පුලුවන් නම් පට්ටම හිට්ස්, අලුත් මෙම්බර්ස්ලා ගන්න ක්‍රමයක් ඒක.පට්ට අමාරු වැඩක් තමා, රංග අය්යාට හිතලා මොකක් හරි දෙයක් කරගන්න පුලුවන් නම් හරි ඉතිං.

දැනට මේක දුවන්නේ ඉන්න පරණ මෙම්බර්ලා ටිකෙන්නේ, තව පැත්තක් තියෙනවා, ෆොරින කෙනෙක්ට දෙයක් දැනගන්න ත්‍රෙඩ් එකක් දාන්න විදිහක් නැහැ, රෙජිස්ට්‍රේෂන් ෆෝර්ම්ස්වල ප්‍රශ්ණ අහන්නේ සිංහලෙන්. ඒක ස්පෑම් වළක්වන්න කරපු දෙයක් වෙන්නත් ඇති මම දන්නේ නෑ.

5) මොබයිල් රෙස්පොන්සිව්නස් එක කොහොමද දන්නෙත් නැහැ. දැන් ගොඩක් උන්ට හොඳ කනෙක්ෂන් තියෙන නිසා තවදුරටත් මේ ස්කින් එකේම ඉන්න ඕනේද කියන එක ඒගොල්ල තීරණය කරන්න ඕනේ දෙයක්.

6) මේක අප්ඩේට් කරන්න රිසෝර්සස් තියෙනවද කියන එක මම දන්නේ නෑ, ඇෆෝර්ඩ් කරන්න පුලුවන් නම් සර්වර් එක අප්ග්‍රේඩ් කරලා වර්ෂන් අප්ග්‍රෙඩ් කරලා කලු අය්යට කියල හොඳට පැච් කරගෙන අලුත් රිලීස් එකක් ගැහුවා නම් පට්ට වටිනවා. අපිත් ආසයි!

7) දේශපාලනේ නැතිව හොඳට විකුණන්න පුලුවන් ඊ-මැගසින් හෝ ගොසිප් සයිට් එකක් සබ් ඩොමේන් එකක පටන් ගත්තොත්.

තව දේවල් තියෙනව සජෙස්ට් කරන්න්න.. අදාලත් නෑ ඕෆ් ටොපික් ඒත් මම කෙටුවා හිතට ආපු ආවේගෙට.

[QUOTE="Eazy-E, post: 22664263, member: 364086"] [SIZE="3"]මම නම් උදවු කරලත් තියෙනවා, උදවු අරගෙනත් තියෙනවා අක්කෙ. මේක තමා හරියට කළොත් ලංකාවේ සුපිරිම පොට් එක. මට නම් ඇඩ්මිනිස්ට්‍රේෂන් එක ගැන තියෙන්නේ නොපැහැදීමක් සයිට් එකේ උන්නතියට කරන වැඩ සම්බන්ධයෙන්, 1) ස්පොන්සර් කරන්න කෙනෙක් හොඳ ප්‍රපෝසල් එකක් දාගෙන හොයාගෙන ප්ලෑන් එකක් ඇතුව හොඳට වෙන ප්ලැට්ෆෝර්ම්වල මාකට් කරන්න ඕනේ සයිට් එකක් එළකිරි කියන්නේ. 2) අද ඊ්යේ ආපු ඉක්මන් වගේ ඒවා කොච්චර දුර ගියාද, එළකිරියටයි ඔය දේවල් කරන්න තිබ්බේ. අපරාදෙ හොඳටම කරන්න තිබ්බා. 3) ගේමින් සෙක්ෂන් එකක්, අර ගේමර්.එල්කේ එකේ වගේ. මම දන්නෑ ජනප්‍රිය සෙක්ෂන් එකක් තියේද කියලා, මොක උනත් කොඩ් සර්වර් එහෙම දැම්මා පහුගිය කාලේ අන්න ඒවා සුපිරි වැඩ. [IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG] 3)අනික ගෝල්සෝන් කාරයො මියුසික්.එල්කේ ඩොමේන් එක අරන් මාර ගේමක් ගැහුවෙ. අපරාදෙ ඒකත් අපිට මිස් උන තැනක්. 4)අනික අලුත්ම එක තමයි සබ්ටයිට්ල් කෙළිය.. කරවන්න පුලුවන් නම් පට්ටම හිට්ස්, අලුත් මෙම්බර්ස්ලා ගන්න ක්‍රමයක් ඒක.පට්ට අමාරු වැඩක් තමා, රංග අය්යාට හිතලා මොකක් හරි දෙයක් කරගන්න පුලුවන් නම් හරි ඉතිං. දැනට මේක දුවන්නේ ඉන්න පරණ මෙම්බර්ලා ටිකෙන්නේ, තව පැත්තක් තියෙනවා, ෆොරින කෙනෙක්ට දෙයක් දැනගන්න ත්‍රෙඩ් එකක් දාන්න විදිහක් නැහැ, රෙජිස්ට්‍රේෂන් ෆෝර්ම්ස්වල ප්‍රශ්ණ අහන්නේ සිංහලෙන්. ඒක ස්පෑම් වළක්වන්න කරපු දෙයක් වෙන්නත් ඇති මම දන්නේ නෑ. 5) මොබයිල් රෙස්පොන්සිව්නස් එක කොහොමද දන්නෙත් නැහැ. දැන් ගොඩක් උන්ට හොඳ කනෙක්ෂන් තියෙන නිසා තවදුරටත් මේ ස්කින් එකේම ඉන්න ඕනේද කියන එක ඒගොල්ල තීරණය කරන්න ඕනේ දෙයක්. 6) මේක අප්ඩේට් කරන්න රිසෝර්සස් තියෙනවද කියන එක මම දන්නේ නෑ, ඇෆෝර්ඩ් කරන්න පුලුවන් නම් සර්වර් එක අප්ග්‍රේඩ් කරලා වර්ෂන් අප්ග්‍රෙඩ් කරලා කලු අය්යට කියල හොඳට පැච් කරගෙන අලුත් රිලීස් එකක් ගැහුවා නම් පට්ට වටිනවා. අපිත් ආසයි! :love: 7) දේශපාලනේ නැතිව හොඳට විකුණන්න පුලුවන් ඊ-මැගසින් හෝ ගොසිප් සයිට් එකක් සබ් ඩොමේන් එකක පටන් ගත්තොත්. තව දේවල් තියෙනව සජෙස්ට් කරන්න්න.. අදාලත් නෑ ඕෆ් ටොපික් ඒත් මම කෙටුවා හිතට ආපු ආවේගෙට. :rofl:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom