Fake USB flash drive Problem

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
මේක දැක්කාමනං පෙන් එකක් ගන්නත් භය හිතෙනව යකෝ :( ඩෙස්ක්ටොප් එක උස්සං යන්න වෙයිද බං පෙන් එකක් ගන්න ?
 

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    මේක දැක්කාමනං පෙන් එකක් ගන්නත් භය හිතෙනව යකෝ :( ඩෙස්ක්ටොප් එක උස්සං යන්න වෙයිද බං පෙන් එකක් ගන්න ?
    Hoda brand ekakin gattanam ohoma wenne na.. Chinese cheap ewwa awl.. dawasak witara weda karala kela wenawa. eBay eken gannakot parissam wenna one.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    හොර එකක් වගේ බන් මටත් පේන්නේ නම් හදන්න ක්‍රම නම් නෑ ගොයියෝ :no:
     

    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    mokdda soft kellak tibba neda ban pen eka 2MB vage podi ganakata unath kadaganna puluwan ekak, mathaka ne seen eka hariyatama :( hoyala balala kiyannam :D