False Doctrines about Christ

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
කිතුනු අප දන්නවා ජෙසුස් වහන්සෙ බෙහෙත්ලෙහෙමේ උපත ලැබු බව මෙ ලිපිය පලකරන්න සිතුනේ ගොඩාක් අය බොරු චොදනා යොමු කරන්න උත්සහ ගන්න බවක් දක්නට ලැබෙන නිසා. කට්ටිය කලින් උත්සහ කරා ජෙසුස් වහන්සෙ කියලා කෙනෙකු නොසිටි බව පසුව කිව්වා ජෙසුස් වහන්සෙත් එයාලගෙම කෙනෙක්ලු දැන් නැවතත් නත්තල අල්ලගෙන එය පුරාණයෙ Pagan Roman Religion එකට සම්බන්ධ කරන්න පුදුමාකාර උත්සහයක් වෙහෙසක් ගන්නවා

නමුත් කොතරම් මෙ සතාන් සතය යට යවන්න උත්සහ කරනද එය කිසිම දිනකදිවත් සාර්තක නොවනු බව මා හොදාකාරයෙන්ම දන්නා කරුනකි.

ඉතින් මේ සතාන් දැනගෙ සිටියාද ජෙසුස් වහන්සෙ උපදින බව?

And I will put enmity between you and the woman, and between your offspring and hers; he will crush your head, and you will strike his heel." Genesis 3:15

ජෙසුස් වහන්සෙව කිසිදිනෙකදිවත් නොසිටියා කියන්නත් කට්ටියක් උත්සහ කරා නමුත් පැහැදිලිව බයිබලයෙත්, අනෙකුත් පොත්වලත් ජෙසුස් වහන්සෙ සහ ඔහුගෙ මරණය ගැන පැහැදිලිවම සදහන් වනවා

මේ පහරදිම් දැකින කොට අපි නම් කලබල වෙන්නෙ නැ බයිබලයේ පැහැදිලිවම අපිට අවවාද කරලා තියෙන නිසා

Acts 20:29

I know that after my departure fierce wolves will come in among you, not sparing the flock;


Ephesians 6:10-18

Finally, be strong in the Lord and in the strength of his might. Put on the whole armor of God, that you may be able to stand against the schemes of the devil. For we do not wrestle against flesh and blood, but against the rulers, against the authorities, against the cosmic powers over this present darkness, against the spiritual forces of evil in the heavenly places. Therefore take up the whole armor of God, that you may be able to withstand in the evil day, and having done all, to stand firm. Stand therefore, having fastened on the belt of truth, and having put on the breastplate of righteousness, ...

1 John 4:1 Beloved, do not believe every spirit, but test the spirits to see whether they are from God, for many false prophets have gone out into the world.

John 8:44 You are of your father the devil, and your will is to do your father's desires. He was a murderer from the beginning, and has nothing to do with the truth, because there is no truth in him. When he lies, he speaks out of his own character, for he is a liar and the father of lies

ඉතින් යාලුවනේ මෙමගින් අපෙ බයිබලයෙ තියෙන දෙවල් තවදුරටත් තහවුරු වන බව බයිබලය හොදින් දන්න කෙනෙකුට මනාව පැහැදිලි වෙනවා

මම දන්නවා මේවා ලොකයාට අන්ඩරදෙමළ වගෙ ඇති මුලින්ම අපි ජෙසුස් ව්හාන්සෙ තුල ඉන්න අයව ‍රැක ගන්න එපැයි වෘකයන්ගෙන්

අනෙකුත් හැම චෙදානාවකටම පිලිතුරු පහත විඩියො පෙලෙන් ඉදිරිපත් කරන අතර පිලිගැනිම නොගැනිම ඔබට බාරය නමුත් මම අර හැම දාම කියන්වා වගෙ ශුද්ධාත්මායානන් වහන්සෙ ජිවමාන නිසා එතුමන්ගෙ දහම ලොකාන්තය දක්වාම තියෙවි

ඔබට සුභ නත්තලක්
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
අප පිලිගන්නවා ජෙසුස් වහන්සෙගෙ උපත පිලිබද පැහැදිලි දිනයක් පිලිබද බයිබලයෙ සදහන් වන්නෙ නැති බව නමුත් කුමන කාල වාකවානුවකදිද කියලා අපට දැනගන්න පුලුවන් බයිබලය මගින්
 

ibnanv

Well-known member
  • Jun 27, 2009
    3,986
    257
    83
    Prove me a single world in the bible . That Jesus Christ himself says . I am God .Worship ME. On the conterary he said
    Matthew 27:45-46

    • And about the ninth hour Jesus cried with a loud voice, saying, Eli, Eli, lama sabachthani? that is to say, My God, my God, why hast thou forsaken me?"
     
    Oct 19, 2009
    709
    14
    0
    Prove me a single world in the bible . That Jesus Christ himself says . I am God .Worship ME. On the conterary he said
    Matthew 27:45-46

    • And about the ninth hour Jesus cried with a loud voice, saying, Eli, Eli, lama sabachthani? that is to say, My God, my God, why hast thou forsaken me?"

    I also asked the same question to many Christians, why you are worshipping and calling Jesus is God though he has not said so. Not even single person could answer..it is ridiculous, Their false concept is like Hollywood film.
     
    • Like
    Reactions: M.RIZ

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Prove me a single world in the bible . That Jesus Christ himself says . I am God .Worship ME. On the conterary he said
    Matthew 27:45-46

    • And about the ninth hour Jesus cried with a loud voice, saying, Eli, Eli, lama sabachthani? that is to say, My God, my God, why hast thou forsaken me?"

    How many times I have answered this question your religion is begging human worship but our religion is so different brother.

    Quran is all about boastful recitation of a hidden GOD
    :yes:
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    I also asked the same question to many Christians, why you are worshipping and calling Jesus is God though he has not said so. Not even single person could answer..it is ridiculous, Their false concept is like Hollywood film.

    Brother if you have question you ask a person who has the capacity to answer your question OK I ask one muslims do you b;live that you will get 77 virgin he said yes what will be your answer? :lol:

    Ok let me ask you a counter question after you answer it i will explain why Jesus never beg worship from others

    As a true Muslims what do you expect from your GOD? What does Allah expect from you?
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    IS JESUS "GOD?" - In 5 Minutes - the matter is SETTLED - Indisputable!

    පුතේ මුලින්ම බයිබලය අතටගෙන මෙ විඩියොව නරබන්න ... තව කරුනක් තමයි මොහොමඩ් මැරුනා ජිවමා නැ ශුද්ධාත්මයක් නැ නමුත් ජෙසුස් වහන්සෙ පොරොන්දු වෙනවා අපිත් එක්ක අවසානය දක්වාම සිටින බව ඉතින් ඔබට ඔහුව ඇත්දකින්න කැමති නම් එතුමන්ගෙන් ඉල්ලන්න "මට එලිදර්ව් වුව මැනව කියලා" එවිට ඔබට එය සිදු වෙවි ශුද්ධාත්මයානන්ගෙ බලයෙන්

    ඔබට සත්ය වැටහෙවා !


     

    ibnanv

    Well-known member
  • Jun 27, 2009
    3,986
    257
    83
    I do not need video .Show me where Jesus Himself said He is GOD and Worship Me.
    On contrary he said "MY GOD MY GOD why thou has forsaken me"
    The Bible that proves ISLAM.
    The dead sea scrolls.


     
    Last edited: