hikiz... :lol::lol:
amilapriyankara.dsc Member Mar 17, 2009 4,637 408 0 35 http://www.mydirx.tk May 24, 2010 #21 hikiz...
chaminakila Junior member May 16, 2009 352 15 18 May 24, 2010 #22 gindara thread eka machan // ohoma yan
´•.¦±RaNgA±¦.•´ Member May 28, 2007 1,930 371 0 Kauda banz Owa danne ... May 24, 2010 #25 Fatta fatta ...
Evo X Awrudu Games 2017 - Winners Sep 5, 2008 6,123 509 113 ║▌CmB™ HoMe tOwN║▌ May 24, 2010 #26 maxi boy said: ප්‍රශ්නය: විවාහක තරුණයෙක් වන මාගේ දත් ඉස්සරහට ඇවිත් එනම් බොල්ලෑ වී ඇත. දත් පිටුපසට යවා ගැනීමට ක්‍රමයක් කියන්න. බොල්ලෑගොඩ - සාගත පිලිතුර: හවසට අඩියක් ගහලා ඇවිත් බිරිදට පරුෂ වචනයෙන් බැන වැදීම මගින් දත් පිටුපසට පමනක් නොව බඩටම යවා ගත හැක. Click to expand...
maxi boy said: ප්‍රශ්නය: විවාහක තරුණයෙක් වන මාගේ දත් ඉස්සරහට ඇවිත් එනම් බොල්ලෑ වී ඇත. දත් පිටුපසට යවා ගැනීමට ක්‍රමයක් කියන්න. බොල්ලෑගොඩ - සාගත පිලිතුර: හවසට අඩියක් ගහලා ඇවිත් බිරිදට පරුෂ වචනයෙන් බැන වැදීම මගින් දත් පිටුපසට පමනක් නොව බඩටම යවා ගත හැක. Click to expand...
maxi boy Well-known member Jan 22, 2010 1,394 85 48 39 මේ පුංචි රටේ.. May 24, 2010 #27 ප්‍රශ්නය: මට ඇත්තේ වියලි සමකි.මීට පිළියමක් තිබේද? උප්පරවැට්ටියේ - ලයිසා පිළිතුර: ඔය ගැන බය වෙන්න එපා.බ්‍රේක් ඔයිල් ස්වල්පයක් පවුඩර් සමග කලවම්කර ඇගපුරා ආලේප කරන්න.සම සුදිලේ.නිතර දිලේ.
ප්‍රශ්නය: මට ඇත්තේ වියලි සමකි.මීට පිළියමක් තිබේද? උප්පරවැට්ටියේ - ලයිසා පිළිතුර: ඔය ගැන බය වෙන්න එපා.බ්‍රේක් ඔයිල් ස්වල්පයක් පවුඩර් සමග කලවම්කර ඇගපුරා ආලේප කරන්න.සම සුදිලේ.නිතර දිලේ.
HEshan pinidiya Member Mar 30, 2008 93 0 0 matara May 24, 2010 #28 Maxxxxxxxxxxxxxxxxxxxxxa macho maxxa Elikirizzzzzzzz fit 1ka
maxi boy Well-known member Jan 22, 2010 1,394 85 48 39 මේ පුංචි රටේ.. May 24, 2010 #29 ප්‍රශ්නය: කොණ්ඩය සුදු වීම්ට ප්‍රතිකාර තිබේද? බහිරවපුර - කේශනාලිකා පිළිතුර: කොණ්ඩය සුදු වීම් ප්‍රශ්නයක් කර ගන්නේ ඇයි.අගුරු කැබැල්ලක් පොල්තෙල් සමග කලවම්කර ඔලුවේ ගන්න.කේශ කලාපය මොනර පිලක් සේ තිබීමට ඕනෑ නම් කොන්ඩයේ අතනින් මෙතනින් පුල්ලි ඇද ගන්න.
ප්‍රශ්නය: කොණ්ඩය සුදු වීම්ට ප්‍රතිකාර තිබේද? බහිරවපුර - කේශනාලිකා පිළිතුර: කොණ්ඩය සුදු වීම් ප්‍රශ්නයක් කර ගන්නේ ඇයි.අගුරු කැබැල්ලක් පොල්තෙල් සමග කලවම්කර ඔලුවේ ගන්න.කේශ කලාපය මොනර පිලක් සේ තිබීමට ඕනෑ නම් කොන්ඩයේ අතනින් මෙතනින් පුල්ලි ඇද ගන්න.