Fan Death -මේ ගැන ඔබ දැනුවත් ද?

bunty

Member
Sep 25, 2006
332
30
0
Fan Death -මේ ගැන ඔබ දැනුවත් ද?

මේ ගැන ඔබ දැනුවත් ද?
Fan death is death supposedly caused by sleeping in a closed room containing a running electric fan. There are no verified cases of the alleged phenomenon, but it remains a widely believed urban legend in South Korea.

මම මේ ගැන උනන්දු උනේ මම දන්න දෙදෙනෙක් මුහුන දුන් හේතු නිසා.
එක් කෙනෙක් ඉතාම සුන්දර යුවතියක්. හිටි හැටියෙම මුහුනේ පැත්තක් ඇද වී ගොස් අන්සභාග තත්වයක් පෙන්නුම් කල අතර ඉතා විරූපී බවක් ගෙන දුන්නා. ඉක්මනින් රෝහල් ගත කල අතර වෙදදුරන්ගේ නිගමනය වූයේ විදුලි පන්කාව මීට හේතු වී ඇති බවයි.නිරන්තරයෙන් එකම පැත්තකට විදුලි පන්කාවේ සුලග වැදීම මීට හේතුව ලෙස ඔවුන් විස්වාස කරයි.වාසනාවකට ඇය සුවපත් විය.

අනිත් කෙනා හැඩි දැඩි ශක්තිමත් දූම්රිය රියදුරු මහතෙකි.ඔහුද පෙර හා සමාන සිදුවීමකට මුහුන දුන් අතර තවමත් සම්පුර්ණ සුවය ලබා නොමැත.


The genesis of the misconception is unclear, but fears about electric fans date almost to their introduction to Korea, with stories dating to the 1920s and 1930s warning of the risks of nausea, asphyxiation, and facial paralysis from this "new technology".

මීට බලපානවා කියා විශ්වාස කරන හේතු

Hypothermia
Hypothermia is abnormally low body temperature caused by inadequate thermoregulation. As the metabolism slows down at night, one becomes more sensitive to temperature, and thus supposedly more prone to hypothermia. People who believe this theory think a fan operating in a closed room all night can lower temperature to the point of causing hypothermia.

Empirical measurements (as well as simple thermodynamics) show that fans do not cause room temperature to drop; if anything, it should rise slightly because of friction and the fan motor's heat output, but even this is negligible. Fans actually lower body temperature by increasing the convection around a person's body so that heat flows into the air more easily, and by vaporization as perspiration evaporates from the body. No scientific study indicates that this effect could cause hypothermia, unless the temperature were already very low. The perception of warmth and cold is physiologically different from actual empirical measurement of heat, as shown by phenomena like the wind-chill factor. The movement of the air from fans has similar effect to that of wind blowing on the skin.

Asphyxiation
It is alleged that fans may cause asphyxiation by oxygen displacement and carbon dioxide intoxication.In the process of human respiration, inhaled fresh air is exhaled with a lower concentration of oxygen gas (O2) and higher concentration of carbon dioxide gas (CO2), causing a gradual reduction of O2 and buildup of CO2 in a completely unventilated room.


According to The Straight Dope website run by the Chicago Reader, asphyxiation is an unlikely cause of fan death because "few rooms are totally sealed, and the fan would tend to keep CO2 and other gases well mixed".

සැබැ අවදානම

The American Environmental Protection Agency (EPA) does not warn of fan death but discourages people from using fans in closed rooms without ventilation during excessive heat, specifically when the heat index is above 99 °F (37 °C). Although the increased air movement will increase sweat evaporation, the fact that the blown air is warmer than body temperature increases the heat stress placed on the body and can speed the onset of heat exhaustion and other detrimental conditions. The EPA does, however, approve of using a fan if a window is open and it's cooler outside, such as during overnight conditions or when the heat index in a closed room is below 90 °F (32 °C).

UNICODE භාවිතය අඩු නිසා type කලේ අඩුවෙන්. දන්න අයටත් නොදන්න අයටත් වැදගත් කියලා හිතුනා.

http://en.wikipedia.org/wiki/Fan_death
 

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    Hypothermia Band \m/
    240810.jpg
     
    • Like
    Reactions: bunty

    empty08

    Junior member
  • Feb 15, 2011
    42
    5
    8
    UK
    මගේ මිත්‍රයකුගේ මවකටත් මේ රෝගය හදුනා.. හුඟක් හොඳ ලිපියක්..!!
     

    Turbine

    Member
    Jun 7, 2014
    330
    22
    0
    Swarna Vimaneta Eha
    මල හත් ඉලව්වයි,මමත් ෆැන් එක දාගන නේ නිදියන්නෙ....මේ ගැන හොයලා බැලිය යුතුයි,බොහොම ස්තුති සහෝ.
     

    bunty

    Member
    Sep 25, 2006
    332
    30
    0
    මගේ මිත්‍රයකුගේ මවකටත් මේ රෝගය හදුනා.. හුඟක් හොඳ ලිපියක්..!!

    Thanks Machan!!

    මරුසිරා;16941862 said:
    බම්ප් ...

    Bump ekata Thanks!



    Bump ekata Thanks!

    Bump ekata Thanks!


    අම්මටසිරි කිව්වලු..:baffled:

    Ow bn :(

    මල හත් ඉලව්වයි,මමත් ෆැන් එක දාගන නේ නිදියන්නෙ....මේ ගැන හොයලා බැලිය යුතුයි,බොහොම ස්තුති සහෝ.

    Ow machan...timer ekak tiyena fan ekak use karana eka thamai karnna tiyenne...
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    යකෝ මාත් එකනේ කරන්නේ ෆැන් එක දාගෙන කාමරෙ දොර වහගෙන බුදියන්නේ.මල මඟුලයි....:baffled::eek:
     

    bunty

    Member
    Sep 25, 2006
    332
    30
    0
    හෙළයෙක්;17057779 said:

    Bump Thanks!


    Bump Thanks!


    Bump Thanks!

    යකෝ මාත් එකනේ කරන්නේ ෆැන් එක දාගෙන කාමරෙ දොර වහගෙන බුදියන්නේ.මල මඟුලයි....:baffled::eek:

    Timer ekak tiyena fan ekak use karapan machan, nathnam fan eka karakawenna dapan..ekama place ekata wadinna tianna epaa....

    :eek:

    :yes:

    same here
    :oo:

    apita nam fan one nane, mehe seethalata fan danne kohomada bn

    Umbalanam maarma lucky machan, apee palata dan ganna sansarayak naa..