Fan Death -මේ ගැන ඔබ දැනුවත් ද?

Syco90

Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    Oopz....
    8.gif
    6.gif
     
    bunty

    Member
    Sep 25, 2006
    332
    30
    0

    Thanks Machan!

    :yes:

    Thanks Machan!

    Thanks Machan!

    :yes::yes:

    :yes:
    හොම්මො බන් අපි තුන් දෙනාම දොයියන්නෙ ෆෑන් දාගෙනනෙ
    Timer ekak tiyena fan ekak use karapan...ninda yanakan witarane ban onee...podi un innawanam thawath parissam wenna one...
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    පච යකෝ මේක. මේක දකුණු කොරියාවේ මිනිස්සු විස්වාස කරන මනස්ගාතයක්. අර මැලේසියාවේද කොහෙද රටක මිනිස්සු බුතයන්ට බයේ රෑට ගමනක් වත් එලියට යන්නේවත් නැහැ වගේ කතාවක් ඕක. විද්‍යාත්මකව ඔප්පු කරලා නැහැ. බුතයෝ වගේ තමයි.:P. අපේ රටේ දකුණු කොරියාවේ ඉන්න උන් තමයි ඔක අපේ රටේ මිනිස්සුන්ට පුරුදු කෙරුවේ.
     
    pacha da nam danne na machan.. hondatama danna dennekuta thamai meeka une saha doctorsla kiyapu deewal thamai kiuwe..umba hari.. thamaa scientifically not proven..