Fan Page එකට Fans ල නග්ගමුද ට්‍රික් එකකින්.. බලන්න
1. මේක මට හම්බුනේ ජන්ජාලෙ සැරි සරල හොරක්ම් ඉගෙන ගනිද්දි. හැබැයි එළට වැඩකරනව.
2. අපේ වැඩෙට twitter account එකක් ඔනෙ. හැබැයි අලුත් එකකින් ඔය වැඩේ කරන්න බැහැ. අලුත් එකක් හදනවනම්. ට්විට් පොස්ට් 50ක් විතර දාන්න. 10 දෙනෙක්ව විතර ෆොලො කරන්න.
ඔන්න වැඩේ පටන් ගමු.
මෙන්න මේ සයිට් එකට ගිහිල්ල ඉස්සෙල්ලම sign up වෙන්න. Sign වෙන්න පුලුවන් twitter account එකකින්.
twiends
මේකෙ හැමදේම වෙන්නෙ අපට ලැබෙන seeds ගාන අනුව. අපි අලුතින් සෙට් වෙද්දිම පිණට සීඩ්ස් ගනක් දෙනව.
3. දැන් twitter tab එකට යන්න. එකෙ පහළ option 3ක් තියෙනව. එකක් අපේ රටෙ twitter ල අනික් එක all. All එකෙන් ගියොත් අපට වැඩියෙන් ගෙවන twitter ල ගන්න පුලුවන්.
4. follow (Twiend) අපිට තියෙන්නෙ පුලුවන් තරම් ඉන්න අයව කරගෙන යන්න.. එතකොට පෙනෙවි right side එකෙ seeds වැඩිවෙනව.
5. දැන් යන්න facebook fan පෙජ් tab එකට. එකෙන් ගියාම FB එකට connect වෙන්න තැනක් තියෙනව එකෙන් connect වෙලා application එක Allow කරන්න.
ඊට පස්සෙ ඔය account එකේ admin ඉන්න page සෙට් එකම පෙන්නනව.
එකෙන් page එක select කරල edit එකට යන්න.
ඔකෙන් පුලුවන් අපේ පෙජ් එකට කෙනෙක් like කරාම අපෙ එයාට seeds ගෙවන ගාන තීරණය කරන්න. * seeds ගෙවන ගාන වැඩිවෙන තරමට අපේ පෙජ් එක උඩට එනව.
ඒ වගේම අපට පුලුවන් අනුන්ගෙ පේජ් like කරලත් seeds ගන්න.
6. තව දෙයක් අපි account එක හදද්දිම අපේ twiter account එකටත් follow account එකක් හැදෙනව, එක අනිත් අය follow කරාම අපේ සීඩ් අඩුවෙනව. එක නිසා twitter setting ගිහිල්ල අපේ twitter එක disable කරගන්න..
7. ඔකෙන් youtube video වලටත් වීව් වැඩි කරගන්න පුලුවන්.
fan page වලට ඔය බොරු ලයික් වලින් වැඩක් නැහැ. ඒත් ටිකක් වැඩියෙන් ෆැන්ල ඉන්න පේජ් එකකට fans ල එනවනෙ.
හොදනම් මට රෙපක් දීල කොමෙන්ට් එකක් දාල යන්න.
ප්‍රශ්න තියෙනව එවා දාන්න. මම මේක ලොකුවට කරනව. ඉතින් වැරදෙන්න විදියක් නැහැ. මේකෙන් දවසට ලයික් 1000ක් උනත් ගන්න පුලුවන් වැඩේ අල්ල ගත්තට පස්සෙ.
Source

Last edited: