Fantasy සිහිනය.....

S-A-N-J-U

Member
Dec 11, 2014
3
0
0
ආදරය.... හරි පුදුම හැගිමක් නේද.. කොයිතරම් නම් ආදරයත් එක්ක සිහින මවන්න ඇත්ද...විස්තර කරන්න තරම් වචන මන් ලග නැ. එ සිහින සැබැ කරගන්න උත්සහ කරන අතරෙ හැම දෙයක්ම හීනයක්ම වෙයි කියලා මන් හිනෙකින් වත් හිතුවෙ නැහැ. ජිවිතයම හිනයක් වෙලා කමක් නැ එ සිහිනයට මන් ආදරෙයි. ඉතින් ඇවිත් බලන්න
මේ මගේ​
 
Last edited: