Fantasy Book

chanaka

Well-known member
  • May 4, 2006
    3,190
    752
    113
    Fantasy Book වල වගේ ඇත්ත ලෝකේ ගැඹුරු මුහුදේ ජිවත් වන අත්භූත ජීවීන් :shocked::shocked:

    Anglerfish

    6098136694_72b2653034_b.jpg


    අඩි 5,000 ක් පමණ මුහුදේ ගැවසෙන මෙම සත්වයාප්‍රමාණය අඟල් 11 සිට 40 දක්වා වන අතර බරින් රාත්තල් 99 වේ

    Elephant shark

    2u6ljxg.jpg

    Anglerfish when pulled out of the water​

    1513446304278363.jpg
    ඉතා දුර්ලභ ගණයට අයත් වෙන මෙම මෝරුන් විශේෂය වසර මිලියන 400 කට වඩා පැරණිය නමුත් කිසිදු ජානමය වෙනස් වීමකට ලක්වී නැත. අඩි 600ක ගැඹුරක ජීවත් වන අතර දිග අඩි 5 ක් දක්වා වර්ධනය වේ​

    Blackmouth catshark​

    5pe9ep.jpg
    මොවුන් අඩි 5000 ක් ගැඹුරු මුහුදේ ජීවත් වන අතර අනිත් මෝරුන්ට සාපේක්ෂව ඉතා කුඩා මෝරුන් විශේෂයකි.​

    Seadevil​

    fanfin-seadevil.jpg

    මේ මාළුවාගේ නම මට ගැලපෙන ඉතා අප්‍රසන්නපෙනුමක් ඇති මෙම සත්වයා. මුහුදු මට්ටමේ සිට අඩි 9,000ක් ගැබුරු මුහුදෙ ජිවත්වෙයි​

    Vampire squid​
    16107951788_ba9120d089_z.jpg
    මෙය ගැනනම් වැඩි විස්තරයක් නොදනී​

    Frilled shark​

    DeepSea-Fish-Frill-Shark-Found-Alive-In-Numazu-Japan.jpeg.CROP.promo-xlarge2.jpeg

    ඉතා ගැඹුරු මුහුදේ ජිවත්වන ඉතා භයානක සත්වයන් ලෙස Frilled shark හැඳින්වේ. අඩි 5,000 ක් ගැඹුරු මුහුදේ මොවුන් සොයා ගත හැකි නමුත් මොවුන්ව මුහුණට මුහුණ නොගැසීම ඇගට ගුණයි​

    Gulper eel​
    gulper-eel-dark-deep.jpg
    කුකුලටත් වඩා කුඩා වුවත්, මේ සතුන්ට තමන්ගේම ප්‍රමාණයට වඩා විශාල ගොදුරක් කිසිදු අපහසුවකින් කෑමට ගතහැක . මු අඩි 10,000ක් පමණ ගැබුරු මුහුදේ ජිවත් වන මොවුන් සොයාගැනීමට අපහසු ඉතා දුර්ලභ ජීවින් විශේෂයක්​

    Pacific viperfish
    17878460-Head_of_a_pacific_Viperfish-1512524885-650-da49a4ff14-1513324319.jpg
    මුහුදු මට්ටමේ සිට අඩි 13,000ක් ගැබුරු මුහුදේ ජිවත් වෙන මෙම සත්වය අඟල් 23 පමණ උවත් අල්ලගතහැකි ඕනෑම දෙයක් තමාගේ තියුණු දත් මගින් කෑමට ගෙන පෝෂණය වේ

    Stargazer fish
    Stargazer-Fish-Facts.jpg
    නම ලස්සන උනාට මුගේ වැඩ නම් ලස්සන නැ වැලියට සැගවී සිට නිමේෂයකින් තම ගොදුර දඩයම් කරගන්න උපන් හපනෙක්​

    Giant isopod​
    C-2pStRXoAARtU4.jpg:large
    අඩි 7,000 ක් පමණ ගැබුරු මුහුදු වාසය කරන මෙම සත්වයා මියගිය තල්මසුන් සහ මතස්‍යන් මත ජිවත් වෙයි​

    Ghost shark​
    ghost%2Bshark.jpg

    මේ මෝරාගේ අනෙක් නම Chimaera වේ. අඩි 8,500 ක් පමණ ජීවත් වන මෙම මෝරුන් කලාතුරකින් දක්නට ලැබෙන්නේ​
    Goblin shark​
    3768367835_0d7d0f60fe.jpg
    මෙයවනම් හමුනොවී සිටීම අපේ ඇගට ගුණයි අඩි 4,300 ක් ජීවත් වන බව විතරක් දැනගත්තනම් ඇති​
    Pacific dragonfish​
    creepy-deep-sea-sea-life-13488729-500-340.jpg
    මකරෙකුට සමාන මෙම සත්වයා අඩි 16,000 ක් පමණ ගැඹුරු මුහුදේ ජීවත්වේ තම ගොදුර සොයා ගැනීමට සදහා තමන්ගේ ඉන්ද්‍රියන් තුලින් ආලෝකය නිපදවයි​

    මේකෙන් උබල මොනාහරි අලුත් දෙයක් දැනගත්තා කියලා හිතනවා​
    ;);)
     
    Last edited: