Fantasy Book වල වගේ ඇත්ත ලෝකේ ගැඹුරු මුහුදේ ජිවත් වන අත්භූත ජීවීන් 





Anglerfish
අඩි 5,000 ක් පමණ මුහුදේ ගැවසෙන මෙම සත්වයාප්රමාණය අඟල් 11 සිට 40 දක්වා වන අතර බරින් රාත්තල් 99 වේ
අඩි 5,000 ක් පමණ මුහුදේ ගැවසෙන මෙම සත්වයාප්රමාණය අඟල් 11 සිට 40 දක්වා වන අතර බරින් රාත්තල් 99 වේ
Elephant shark
Anglerfish when pulled out of the water
ඉතා දුර්ලභ ගණයට අයත් වෙන මෙම මෝරුන් විශේෂය වසර මිලියන 400 කට වඩා පැරණිය නමුත් කිසිදු ජානමය වෙනස් වීමකට ලක්වී නැත. අඩි 600ක ගැඹුරක ජීවත් වන අතර දිග අඩි 5 ක් දක්වා වර්ධනය වේ
Blackmouth catshark
මොවුන් අඩි 5000 ක් ගැඹුරු මුහුදේ ජීවත් වන අතර අනිත් මෝරුන්ට සාපේක්ෂව ඉතා කුඩා මෝරුන් විශේෂයකි.
Seadevil
මේ මාළුවාගේ නම මට ගැලපෙන ඉතා අප්රසන්නපෙනුමක් ඇති මෙම සත්වයා. මුහුදු මට්ටමේ සිට අඩි 9,000ක් ගැබුරු මුහුදෙ ජිවත්වෙයි
Vampire squid
මෙය ගැනනම් වැඩි විස්තරයක් නොදනී
Frilled shark
ඉතා ගැඹුරු මුහුදේ ජිවත්වන ඉතා භයානක සත්වයන් ලෙස Frilled shark හැඳින්වේ. අඩි 5,000 ක් ගැඹුරු මුහුදේ මොවුන් සොයා ගත හැකි නමුත් මොවුන්ව මුහුණට මුහුණ නොගැසීම ඇගට ගුණයි
Gulper eel
කුකුලටත් වඩා කුඩා වුවත්, මේ සතුන්ට තමන්ගේම ප්රමාණයට වඩා විශාල ගොදුරක් කිසිදු අපහසුවකින් කෑමට ගතහැක . මු අඩි 10,000ක් පමණ ගැබුරු මුහුදේ ජිවත් වන මොවුන් සොයාගැනීමට අපහසු ඉතා දුර්ලභ ජීවින් විශේෂයක්
Pacific viperfish
මුහුදු මට්ටමේ සිට අඩි 13,000ක් ගැබුරු මුහුදේ ජිවත් වෙන මෙම සත්වය අඟල් 23 පමණ උවත් අල්ලගතහැකි ඕනෑම දෙයක් තමාගේ තියුණු දත් මගින් කෑමට ගෙන පෝෂණය වේ
Stargazer fish
නම ලස්සන උනාට මුගේ වැඩ නම් ලස්සන නැ වැලියට සැගවී සිට නිමේෂයකින් තම ගොදුර දඩයම් කරගන්න උපන් හපනෙක්
Giant isopod
අඩි 7,000 ක් පමණ ගැබුරු මුහුදු වාසය කරන මෙම සත්වයා මියගිය තල්මසුන් සහ මතස්යන් මත ජිවත් වෙයි
Ghost shark
මේ මෝරාගේ අනෙක් නම Chimaera වේ. අඩි 8,500 ක් පමණ ජීවත් වන මෙම මෝරුන් කලාතුරකින් දක්නට ලැබෙන්නේ
Goblin shark
මෙයවනම් හමුනොවී සිටීම අපේ ඇගට ගුණයි අඩි 4,300 ක් ජීවත් වන බව විතරක් දැනගත්තනම් ඇති
Pacific dragonfish
මකරෙකුට සමාන මෙම සත්වයා අඩි 16,000 ක් පමණ ගැඹුරු මුහුදේ ජීවත්වේ තම ගොදුර සොයා ගැනීමට සදහා තමන්ගේ ඉන්ද්රියන් තුලින් ආලෝකය නිපදවයි
මේකෙන් උබල මොනාහරි අලුත් දෙයක් දැනගත්තා කියලා හිතනවා


Last edited:

