Far Cry ඉතිහාස කතාව

kasunjohn

Well-known member
  • Oct 16, 2020
    138
    352
    63
    ඔන්න අපි හැමදෙනාම කැමති, එක පාරක් හරි ගහල තියෙන Franchise එකක සම්පූර්ණ ඉතිහාස කතාව අරගෙන ආව. අවුරුදු 16ක් පරණ මේ Far Cry Franchise එකේ ඔක්කොම games 13ක්, නවකතා 3ක් සහ චිත්‍රපට 1ක් release වෙලා තියෙනවා. මේ Far Cry පිටිපස්සෙ තියෙන්න අපි නොදන්න, ලස්සන ඉතිහාසයක්.
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,052
    4,832
    113
    1, 2, 3, 4, 5 ඔක්කොම ඉවරයි. 5 එක ඉවර කරේ මේ ලගදි. 6 එක තමයි ගහන්න තියෙන්නේ

    පට්ට series එකක්
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    1,2,3 done.
    Primal ekai 4 ekai steam eken gaththata thaama play kale na.
    5 thaama gaththe na.

    2 thama mage favorite!
    2 wage Africa wala thawa ekak enawa nan kiyala wadak na! 🥰

    ------------------------
    I love Far Cry...
    But my all the time favorite is CrySis .... that's a goddamn amazing game series!
     
    • Love
    Reactions: kasunjohn

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,052
    4,832
    113
    දැන් තමයි 5 ගහන්න පටන් ගත්තෙ...සුප්පා ඈ....

    මමනම් ආසාවෙන් ගොඩක් කල් ගැහුවේ 4 එක. 5 එකනම් සති 2/3 කින් ඉවර කරා :love2:
     
    • Love
    Reactions: kasunjohn