Far Cry 3 Save Game LOST

kcw_dsw

Junior member
  • Nov 30, 2006
    89
    2
    8
    මවන්ලා මම FarCry 3 ගේම් එක ඩවුන්ලෝඩ් කරා. v1.01 Patch එකත් දැම්මා ගේම් එක වැඩ ඒත් පොඩි අවුලක් තියෙනවා ගේම් එකේ තැන් තැන් වල චෙක්පොයින්ට් වල SAVE වෙනවා ඒත් ගේම් එක EXIT කරලා ආයි පටන් ගන්නකොට ඔක්කොම සේව් ෆයිල් ටික නැති වෙනවනේ, ගේම් එක ආයි මුල ඉදන් ගහන්න වෙනවා මේක දාපු PATCH එකේ කේස් එකක්ද දන්නේ නෑ නේ? මේකෙන් ගොඩ යන්නෙ කොහොමද කියලා දන්න අය කියලා දෙනවද ලොකු උදව්වක් නැත්නම් ඩවුන්ලෝඩ් කරපු 9GB වලට සොරි තමා.