Far Cry 3 Stranded Game Trailer පිස්සු කොර

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    අඩොව් මෙහෙම ගියොත් තව අවුරුදු 10 කින් විතර අපිට ඇත්ත මිනිස්සු මරන්න වෙන්නෙ..

    එකනම් එච්ච්රකල් යන්න ඉස්සර වෙලා වෙයි වගේ මචා .. කොහොම උනත් ගේම් එකනම් සුපිරි නේ :cool:
     

    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    oya trailer eke thiyana graphics ne game eka oka nikan video ekak witharai gameplay eke graphics wenas but kohomath graphics lassanai me game eke and honda story ekak thiyanwa wage Far cry 3 eke :)
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    හා හා උබ 2 කේ ඒවා 2 ක් ගහලා වගේ . 2 නෙවෙයි බන් 3 න:lol::lol::lol::lol::lol::lol::lol:


    එල එල සෙට් වෙමු ඒ දවස් වලට :):)
    කලබලයට අකුරුත් මිස් වෙලා :P
    අනිවා සෙට් වෙමු;)
     

    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    EVGA GeForce GT 430 1024MB DDR3 PCI Express Graphics Card...\\\ ,mekata weda dhooooooooo!!!1