සමාජ මාධ්‍යයන් කළඹවමින්, ලෝක විනාශය පිළිබද අන්තවාදී මතධාරී කල්ලිය Project at Eden's Gate ගැන ලෝකයට හෙළිවන කරුණු නිසා, කල්ලි නායක ජෝෂප් සීඩ්ව අත්අඩන්ගුවට ගැනීම සදහා ඔවුන් ජීවත්වෙන ඇමරිකාවෙ, මොන්ටානා ප්‍රාන්තයේ හෝප් කවුන්ටි වෙත යන රුකීනම් ආධුනික පොලිස් භටයා ඇතුළු පස්දෙනෙක්ගෙන් සමන්විත පොලිස් භටකණ්ඩායම මුහුණ දෙන්නෙ ඔවුන් කිසිම විටෙක බලාපොරොත්තු නොවූ සිදුවීම් දාමයකට. අවසානයේ ජෝෂප් සීඩ් ඇතුළු හෙරල්ඩ් කණ්ඩායම වෙතින් පලා ඒමට රුකී ඇතුළු පිරිසට හැකියාව ලැබෙයිද? නැතිනම් ඔවුනුත් එහි සදාකාලික සිරකරුවන් බවට පත්වෙයිද?
මේ ආන්දෝලනාත්මක Far Cry 5 වල සම්පූර්ණ කතාවයි.
මේ ආන්දෝලනාත්මක Far Cry 5 වල සම්පූර්ණ කතාවයි.
